Foreign Latest News Sports

ඉන්දියාව එක්දින පිටියේ පළමු තැනට

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට මෙම ස්ථානය හිමිව ඇත. ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තුන්වැනි එක්දින තරග ඉන්දියාව ජයගැනීමත් සමග ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණියේය. තරග පහකින් සමන්විත ඉන්දු ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය මේ වන විටත් තරග […]

Foreign Latest News Politics Popular

ජර්මනියේ පාලන බලය නැවතත් මර්කල්ට !

ඊයේ (24) පැවැත්වුණු ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් චාන්සලර් ඇන්ගෙලා මර්කල් (Angela Merkel)  සිවුවැනි වරටත් එරට පාලන බලය හිමිකරගෙන තිබේ. මර්කල් නායකත්වය ලබාදෙන දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂයක් 32.5% ඡන්ද හිමිකරගෙන එරට පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය බවට පත්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වන්නේ වාමාංශික සමාජ […]

Foreign

උපන් වෙලාව දන්න නොදන්න ඔබට බටහිර ජ්‍යෙතිෂයෙන් ලග්න පලාඵල

මෙලොව උපත ලද සෑම ජන්මියෙකුටම උපන් දිනයක්‌ හා උපන් වේලාවක්‌ ඇත. උපන් වේලාව මුල් කර ගනිමින් ජන්මියා වෙනුවෙන් “කේන්දරයක්‌” සෑදීම ඈත අතීතයේ සිටම පවත්වාගෙන ආ චාරිත්‍රයකි. ජන්ම කේන්දරයේ නොහොත් වේලා පත්කඩයේ ඉතිහාසය වසර පන්දහසද ඉක්‌මවන අතර එය “රාවණා” රාජයුගය දක්‌වා දිවෙයි. රාවණා රජු ලංකාවේ රජකරද්දී “නාරද” නමැති සෘෂිවරයකු ඉන්දියාවේ සිටි බවට සාක්‍ෂි ඇත. රාවණ රජු […]

Foreign Latest News Politics Popular

ට්‍රම්ප්ගේ ප්‍රකාශය බල්ලෙකුගේ බිරුමක් බව උතුරු කොරියාව පවසයි !

උතුරු කොරියාව සම්බන්ධයෙන් ජගත් මහමණ්ඩලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ තර්ජනය ‘බල්ලකුගේ බිරුමකට’ සමාන බව උතුරු කොරියානු රජය පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහමණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්  ප‍්‍රකාශ කළේ උතුරු කොරියාව මුළුමනින්ම විනාශ කරන බවයි. ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයට උතුරු කොරියාවේ ප‍්‍රතිචාරය කුමක්දැයි එම සැසියට සහභාගි වීමට පැමිණි උතුරු කොරියානු විදේශ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටියා. එහිදී උතුරු කොරියානු විදේශ […]

Foreign Latest News Politics

ඕස්ට්‍රේලියාවත් SAITM පිළිනොගනියි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින්ද පිළිගෙන නැති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විද්‍යාල පිළිබඳව ලෙඛණයක් සිය වෙබ්අඩවියේ සඳහන් කර ඇති  අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව එමි සඳහන් නොවේ. මූලාශ්‍ර ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව

Foreign Gossip Latest News Popular

ඉන්දියාව දෙවනත්කල වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ සරාගී ජවනිකා වැඩි පරමානයක් සමග තුන්වන කොටස

2011 වර්ෂයේදී ඉන්දියාව දෙවනත් කෙරු චිත්‍රපටයක තෙවැනි කොටසක් එළිදැක්වීමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය විසිනි වාර්තා කරනු ලබයි. මෙහි දෙවැනි චිත්‍රපටය 2014 දී තිරගත කරනු ලැබුවා. මෙම චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි තවත් කරුණක් වන්නේ ඇතැම් විට මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි. පලමු සහ දෙවැනි චිත්‍රපටය සාපේක්ෂව මෙම චිත්‍රපටයේ සරාගී […]

Foreign Latest News

ලෝකයේ දෙවැනි ලොකුම වේල්ල විවෘතවෙයි

මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ, ගුජරාටි ප‍්‍රාන්තයේ නර්මදා නදිය හරස් කර ඉදිකරන ලද සර්දාර් සරෝවර් වේල්ල එරට අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා විසින් ඊයේ (17) විවෘත කරනු ලැබීය. ලෝකයේ දෙවැනි විශාලතම වේල්ල ලෙස සැලකෙන මෙහි දිග කිලෝමීටර් 1යි දශම 02ක් පමණ වන අතර එහි ගැඹුර මීටර් 163කි. මෙම වේල්ල මගින් සැපයෙන වාරිමාර්ග හා විදුලිබල පහසුකම් ගුජරාටි, […]

Foreign Gossip Latest News Popular

විස්කි, බ්‍රැන්ඩි, අරක්කු සහ ගංජා සමඟ පොඩිවුන් දැමූ සුපිරි පාටිය ! (photos)

එක්තරා විදේශ රටක මීට වසර 2 කට කලින් පැවතී “Kangaroo fest” නම් උත්සවයක් පින්තුරු කිහිපයක් මේ දවස් වල අන්තර්ජාලය කළඹන්න සමත් වෙලා තියනවා. එයට හේතුව නම් එම උත්සවයේ අසොභන ලෙස හැසිරෙන කුඩා දරුවන් හා ඔවුන් මත්පැන් පානය කරන පින්තුරු එහි ඇතුලත් වී තිබෙන නිසාවෙනි. කුඩා කල දී අපි නම් විනෝදයට කලේ සරුංගල් යැවීම, අල්ලං සෙල්ලම් කිරීම, […]

Foreign

සිංහයා ඇවිල්ල පකිස්ථානය කළඹයි

ඇය වේදිකාව කරා ළඟා වෙද්දී උන්මාදයට පත් කාන්තාවන් සමූහයක් “සිංහයා ඇවිල්ලා”යි කෑ ගසන්නට පටන් ගත්හ. “ඇය” යනු පාකිස්තානයේ බලයෙන් පහ කෙරුණ අගමැති නවාස් ෂරීෆ් ගේ දියණියයි. පාකිස්තාන් මුස්ලිම් ලීග් – නවාෂ් පාර්ශ්වයේ (PML-N) ආධාරකරුවෝ “සිංහයා’ යනුවෙන් හඳුන්වනු ලැබුවේ සිය නායක නවාස් ෂරීෆ් හිටපු අගමැතිවරයායි. “එහෙත් ඔහුගේ දියණිය මාරියම් නවාස් (Maryam Nawaz) දැන් ඔවුන්ගේ ‘සිංහයා’ වී […]