Business Corruption Politics Popular

රවීගෙයි චතුරිකාගෙයි බිස්නස් “ඩීල්” රට වනසයිද? (Exclusive)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය අතර ඇති සමීප ව්‍යාපාරික සම්බන්ධතාවය හේතුවෙන් ඔහුව මුදල් අමාත්‍යධූරයෙන් නෙරපීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී මෙම ව්‍යාපාර කටයුතු නවත්වා දමන මෙන් චතුරිකා සිරිසේනට ප්‍රකාශ කර තිබුනද ඇය ඒ පිළිබඳව එතරම්ම සැලකිල්ලක් දක්වා නැති බව දැනගන්නට තිබේ.

දිගින් දිගටම මුදල් අමාත්‍යවරයා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් වුවද එසේ නොකරන්නේ චතුරිකා සිරිසේන යෙදී සිටින ව්‍යාපාර වල සම්පූර්ණ තතු විත්ති රවී දන්නා නිසා සහ එසේ ධූරයෙන් ඉවත් කලහොත් එවායේ තොරතුරු රවී විසින් හෙළිකරනු ඇති බවට වූ බිය නිසා බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *