Local News Politics

විමල්ගේ ගෙදර පියානෝ එක රෑට රෑට කොල්ලො ඇවිත් ගහලා යනවා – රංජන් (VIDEO)

විමල් වීරවංශ මහතාගේ නිවසේ ඇති පැරණි පියානෝව උඩ කොල්ලන් සෙල්ලම් කරන බවත් එසේ සෙල්ලම්කල කොල්ලෙකු අධිමාත්‍රාව ශරීරගත වීම නිසා මිය ගිය බවත් අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කලා.

විමල් වීරවංශ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාව “පියානෝ” යනුවෙන් උපහාසයට ලක්කිරීමට ප්‍රතිචාර දක්වමින් රංජන් රාමනායක මහතා මෙම අදහස් පළකලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *