Latest News Local News

සිරිසේන ආවොත් අපි නෑ – එජාප මන්ත්‍රීවරු එකහඬින් කියයි.

එජාප ජනාධිපතිවරණ ‌වේදිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගොඩවුවහොත් මැතිවරණ ව්‍යාපාර‌යෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන බව එජාප මන්ත‍්‍රීන් වන සරත් ෆොන්සේකා හා පාලිත රං‌ගේ බණ්ඩාර මහත්වරුන් ඇතුලු මන්ත්‍රීවරු ගණනාවක් ප්‍රකාශ ඇත.

එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති කතාබහකට පසුව ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙය සඳහන් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *