Latest News

බෝරා සමුළුවට මහින්දගේ ගෝලයා හරක් හාරදහසක් මරලා

මේ දිනවල කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී පැවත්වෙන බෝරා මුස්ලිම්වරුන්ගේ සම්මේලනය සදහා සහභාගීවන පිරිස අධික ලෙස හරක් මස් අනුභව කිරීමට පෙළඹීම නිසා කොළඹ හෝටල් සදහා අතිරේඛ හරක් සහ එලු මස් සැපයුම්කරුවන් හරහා මස් තොග පිටින් ගෙන එමින් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මූල්‍ය දායකයෙකු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන නවුෆර් ෆාජි නැමැති පුද්ගලයා විසින් මෙම විශේෂ හරක් මස් සැපයුම සිදුකරන අතර ඔහුට අයත් ඝව ඝාතකාගාර වලදි මේ වනවිට හරකුන් 4000ක් ඝාතනය කර ඇතැයි වාර්තා වනවා.

ඊට අමතරව අලුත්ගම ධර්ගා නගරයෙන් එළු මස් තොග රැසක්ද කොළඹට ප්‍රවාහනය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *