Corruption Latest News

කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරාධිපති ප්‍රාඩෝ රථයේ වීදුරු කලු කරන්න VIP අවසර පත් ඉල්ලයි.

ගම්පහ කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය රාජාවෙල නන්දරතන ස්වාමීන්වහන්සේ විසින් සිය ප්‍රාඩෝ රථයේ වීදුරු කලු කර, ප්‍රභූ සංඥා ආලෝක පද්ධතියක් සවිකර, ප්‍රභූ අවසර පත්‍රයක් ලබා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් නිකුත් කර තිබේ.

මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැදැකීමට යාමේදී සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සදහා උන්වහන්සේ මෙම අවසර පත්‍රය ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *