Latest News Politics

UNP අපේක්ෂකත්වය ගෝඨාභයට දුන්නත් චම්පිකට දෙන්නේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන්නද, පාඨලී චම්පික රණවකට ලබා නොදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඒකමතික තීරණයකට එළබී ඇතැයි වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත මහනගර අමාත්‍යංශයේ රැකියා සදහා පුද්ගලයින් අනුයුක්ත නොකිරීම සහ කොළඹ ඉදිවන නිවාස ව්‍යාපෘති දේශපාලනික හිතවත්කම් මත ලබා නොදීම යන තීන්දු නිසා එජාප පසුපෙළ සහ පාඨලී චම්පික අතර ප්‍රභල ගැටුමක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *