Corruption Politics

වීරවංශ යලි රිමාන්ඩ්!!!

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ලබන මස 7 වනදා දක්වා අද (24) යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

බන්ධනාගාරයට අයත් වාහනයකින් උදෑසන 9.20ට පමණ මන්ත්‍රිවරයා එහි රැගෙන ආ බවවාර්තා වේ.

රජයේ වාහන අවභාවිත කළ බවට මන්ත්‍රිවරයා චෝදනා ලබා සිටිනවා.

ඉකුත් 10 වෙනිදා සිට ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *