Latest News Local News

ගෝඨාභයට අසාධ්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාට අසාධ්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශයට අයත් “දේශය” වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

“හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මාසයක පමණ සිට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේ හෘද රෝගයක් සදහාය.මේ වන විට ඔහුට සැත්කමක් පවා සිදුකරන තිබෙන අතර අද වන විට එය අසාධ්‍ය තත්වයට පැමිණ ඇත.හදවතේ ක්‍රියාකාරිත්වය 40 % දක්වා අඩුවී ඇති අතර මිට පෙර නවතා දැමු ගෝටාභය රාජපක්ෂ සහභාගී වන රැස්වීම් වලට අමතරව මීලග මාස කිහිපයේද ඔහු සහභාගී වන රැස්වීම් සියල්ල අවලංගු කිරීමට මේ වන විට උපදෙස් ලැබී ඇත.” යනුවෙන් එම පුවතේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *