Corruption

නාලිකා වල බණ කියූ ඇත්කඳුරේ සුමනසාර අනියම් බිරිඳ සමඟ හසුවේ.

රූපවාහිනී නාලිකා රැසක බණ කියමින් ඉතා ජනප්‍රියත්වයට පත්වූ ඇත්කදුරේ සුමනසාර නම් චීවරධාරියා අරංගල ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ලිංගිකව එකතුවෙමින් සිටි අවස්ථාවේදී එම කාන්තාවකගේ සැමියාට හසුවී ඇති බව වාර්තා වේ.

අරංගල ශෛලාරාමයට නිතර පැමිණි දායක පවුලක විවාහක කාන්තාවක් සමඟ කලක පටන් මෙම අනියම් සම්බන්ධය පවත්වාගෙන ගොස් තිබේ.

මේ වනවිට මෙම චීවරධාරියාට කාන්තාවන් තිදෙනෙකු අනියම් බිරින්දෑවරු වශයෙන් සිටින අතර විහාරස්ථානයේ කුටියක් තුල දෛනිකව සංවාසයේ යෙදෙන බව දැනගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *