Latest News

ගෝඨා ආවොත් මාධ්‍යට වෙන දේ ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝව)

මීළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ නමට විකල්ප වශයෙන් ජනාධිපතිධූරය සදහා නිර්දේශ වන ගෝඨාභය රාජපක්ෂ වැනි පාර්ශවයන් ජනාධිපතිපුටුවට පැමිණියහොත් රටේ මාධ්‍ය නිදහස අහිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී උදෑසන පුවත්පත් විවරණය සිදුකල මාධ්‍යවේදීන්ට රාජපක්ෂ මහතා අමුතිත්ත කුණුහරපයෙන් බැණ වැදුනු ආකාරය තමන් අසා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී හෙළිකලා.

ජනාධිපතිවරයාගේ කතාව දෙරණ නාලිකාව විකාශය කල ආකාරය පහතින් දැක්වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *