Latest News

ඉරාජ් වීරරත්නට වැඩ වරදී.

ජ්‍යෙශ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන ජොන් අමරතුංග මහතාට අපහාස වන ආකාරයෙන් සැකසු අසභ්‍ය ජායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගායක ඉරාජ් වීරරත්නව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඉරාජ් වීරරත්න විසින් සිය නවතම සංගීත රූපරචනය ප්‍රචලිත කරගැනීම සදහා මෙලෙස ව්‍යාජ ලෙස සැලසූ ජායාරූපයක් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *