Latest News

කොකේන් පානය කරන හිටපු මන්ත්‍රීවරිය ගීතා

 

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පිළිබඳව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රකාශ කලා.

එම හිටපු පා. මන්ත්‍රීවරිය ගීතා කුමාරසිංහ මහත්මිය බවයි රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

කොකේන් පානය කරන මන්ත්‍රීවරුන් පිළිබදව අමාත්‍යවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විමර්ශණයේදී ඔහු මේ බව හෙළිදරව් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *