Local News

මතුබුදු වන සමන්තබද්‍ර හිමිගේ ආශිර්වාදය මහින්දට සහ ගෝඨාභයට (PHOTOS)

 

සමන්තබද්‍ර සිරි අරහත් මහා මුනින්ද්‍රයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා සිරි සදහම් ආශ්‍රමයේ පැවති මහා දානමය පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.

එහිදී එම නායකයින් දෙපළට සමන්තබද්‍ර හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය.

පසුගිය සමයේ සමන්තබද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ දරුණු විවේචන පැවති අතර මෙම නායක දෙපළගේ ආරාම සම්ප්‍රාප්තිය සමඟ එම විවේචන සියල්ල යටපත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *