Latest News

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය බොරුවක් – ශ්‍රී ලංකා පොලීසිය

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයින් විසින් සිදුකලා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රමානවත් සාක්ෂි සොයාගැනීමට නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් ජාත්‍යන්තර පුවත් නාලිකාව වෙත ප්‍රකාශ කර ඇත.

මාස තුනක කාලයක් සිය දෙපාර්තමේන්තුව හඩපට විශ්ලේෂණය කරමින් සාක්ෂි සෙවූවද තමන්ට අපරාධමය චෝදනා ගොනුකල හැකි සාක්ෂි සොයාගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කර ඇත.

රොයිටර් පුවත් සේවයේ වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *