Latest News

නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හොඳට සළකයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව මාධ්‍ය හරහා හෙළිදරව් කළ නාමල් කුමාරට ඒ මහා හෙළිදරව්ව නිසාම පොලිස් ආරක්ෂාවක් ද හිමිවිය. සැබැවින්ම කියතොත් ඔහු මේවන විට සිටින්නේ විමර්ශන සම්බන්ධයෙන් පොලිසියටත් උපදෙස් දෙන මට්ටමේය.

මේ අතර එසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කෙරුණු පොලිස් නිලධාරියෙකු සහ නාමල් කුමාරගේ බිරිඳ අතර ඇතිවූ ලිංගික සම්බන්ධතාවයක් පිළිබඳව තොරතුරු පොලිස් මූලස්ථානය වෙත වාර්තා වී තිබේ.  මැදිවියේ පොලිස් නිලධාරියෙකු සහ නාමල් කුමාරගේ බිරිඳ අතර පවතින මෙම සම්බන්ධතාවය බිරිඳගේ දැඩි වුවමනාව නිසා සිදුවූවක් ය.

වාර්තා වන අන්දමට පොලිස්නි ලධාරීන් නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාව ලබාදීම සඳහා එකිනෙකා පොරකන මට්ටමට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අවසානයේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, මෙතෙක් ලැබුණු පොලිස් ආරක්ෂාව තවදුරටත් තමන්ට අවශ්‍ය නොවන බව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *