Politics

පාසල් දරුවන්ට ලබාදුන් “සුරක්ෂා” රක්ෂණාවරණය අත්හිටුවයි.

එක්සත් ජාතික පක්ෂ රජය විසින් පාසල් සිසුන් වෙත හදුන්වාදුන් “සුරක්ෂා” රක්ෂණාවරනය සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට නව රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටක පාසල් සිසුන්ට රක්ෂණාවරණයක් ලබාදීම එතරම්ම වැදගත් නොවන නිසාත්, රජය මේ මොහොතේ මුහුණදී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සදහාත් මෙම තීරණය ගෙන තිබේ.

දින කිහිපයකට ඉහතදී පාසල් ළමුන්ට ටැබ් ලබාදීමේ ව්‍යාපෘතියද සම්පූර්ණයෙන් නැවැත්වීමට රජය තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *