Gossip Latest News Politics

චතුර කියන්නේ විහිලුකාරයෙක්! – ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ලොවටම කියයි (VIDEOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා යනු විහිලු කාරයෙකු බවත්, රට හිනස්සන්නෙකු බවත් ලෝකප්‍රසිද්ධ විකීපීඩියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

විකීපීඩියා වෙබ් අඩවිය විශ්වකෝෂ වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොව පුරා විශේෂ පූද්ගලයින්ගේ ජීව දත්තයන් සහ විවිධ දෑ ගැන එහි තොරතුරු අඩංගු වේ.

පසුගිය සමයේදී විවිධාකාර විකාර සහගත ප්‍රකාශ සහ කිසිදු කාල ගැලපීමක් නොමැති සිදුවීම් වල තමන්ගේ සම්බන්ධය ගැන “අතේ පත්තු වෙන බොරු” පැවසීම නිසා චතුර සේනාරත්න මහතා ලෝක විහිලුවක් බවට පත් විය.

2015 වසරේ පැවති මහමැතිවරණයෙදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි චතුර සේනාරත්න මහතා, එවැනිම ලෝක විහිලුකාරයෙකු වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත්‍රයාය.

අවුරුදු 4 ක පමණ කුඩා දරුවකුව සිටීයදී විජය කුමාරණතුංග සමඟ විරෝධතා පෙළපාලි වලට එක්වූ බව පැවසීම ඇතුලු ඔහු පැවසූ තවත් විහිලු කතා කිහිපයක් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *