Politics

ඒකාබද්ධයේ 20කගේ ප්‍රජා අයිතිය අහෝසියි! නැවත ජන්දයක් ඉල්ලන්න බෑ!!!

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15-20ත් අතර ප්‍රමාණයකට ඉදිරියේදී ප්‍රජා අයිතිය අහිමි වී මැතිවණවලට තරග කිරීමේ අයිතියද අහිමි වෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
කුරුණැගලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *