Business Corruption Latest News

ඩේවිඩ් පීරිස් සමාගමේ සේවක කප්පාදුවක් : ආයතන කිහිපයක් වසා දැමීමට සැරසෙයි

බජාජ් ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල් මෙරටට ගෙන්වා බෙදාහරින සීමා සහිතර ඩේවිඩ් පීරිස් මෝටර්ස් සමාගමේ මහා පරිමාණ සේවක කප්පාදුවක් සිදුකෙරෙමින් පවතින බව වාර්තා වනවා. සේවකයින් 2000+ සංඛ්‍යාවක් සේවය කරන ඩේවිඩ් පීරිස් සමාගමේ මේ වනවිට සේවකයින් 350ක් පමණ ඉතා සුලු වන්දි මුදලක් ගෙවා ඉවත් කර ඇති අතර ඩේවිඩ් පීරිස් සමාගමට අනුබද්ධ ඇසට් ලයින් සමාගම සහ තවත් […]

Corruption Latest News

නෙලුම් කුලුණේ දූෂණ ගැන මගේ පාලනය යටතේ ස්වාධීන පරීක්ෂණයක් පවත්වනවා – ගෝඨාභය (VIDEO)

නෙලුම් කුලුණ ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා වූ වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් අදාළ පාර්ශවයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මඟ” විද්වත් මණ්ඩලය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. ඊයේ නෙලුම් කුලුණ විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

Latest News Local News

ගෝඨාභයගේ කේන්දරයේ ගැටලු ගොඩයි… මන්ත්‍රීවරු මියයයි… කටවුට් කඬා වැටේ… රාජයෝග නෑ!!!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟ එම පක්ෂයට සහාය දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මියයාම අසුභ ලකුණක් බව ප්‍රවීණ ජෝතීර්වේදීන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභල ශක්තියක්ව සිටි සාලින්ද දිසානායක මහතා පසුගිය අගෝස්තු මාසයේදී හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගිය අතර පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සදහා […]

Latest News

බෝරා සමුළුවට මහින්දගේ ගෝලයා හරක් හාරදහසක් මරලා

මේ දිනවල කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී පැවත්වෙන බෝරා මුස්ලිම්වරුන්ගේ සම්මේලනය සදහා සහභාගීවන පිරිස අධික ලෙස හරක් මස් අනුභව කිරීමට පෙළඹීම නිසා කොළඹ හෝටල් සදහා අතිරේඛ හරක් සහ එලු මස් සැපයුම්කරුවන් හරහා මස් තොග පිටින් ගෙන එමින් පවතින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මූල්‍ය දායකයෙකු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන නවුෆර් […]