Corruption Latest News

කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරාධිපති ප්‍රාඩෝ රථයේ වීදුරු කලු කරන්න VIP අවසර පත් ඉල්ලයි.

ගම්පහ කෑරගල පද්මාවතී පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය රාජාවෙල නන්දරතන ස්වාමීන්වහන්සේ විසින් සිය ප්‍රාඩෝ රථයේ වීදුරු කලු කර, ප්‍රභූ සංඥා ආලෝක පද්ධතියක් සවිකර, ප්‍රභූ අවසර පත්‍රයක් ලබා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් නිකුත් කර තිබේ. මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැදැකීමට යාමේදී සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සදහා උන්වහන්සේ මෙම අවසර පත්‍රය ඉල්ලා තිබේ.

Latest News Politics

පොහොට්ටුව පරවී අලි සෙලවෙයි : ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසගත රැල්ලක් (ජායාරූප)

ඊයේ(18) පැවති ජාතික ජන බලවේගය සංවිධානයේ ජන රැළිය දේශපාලන ලෝකයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා. අරක්කු සහ බත් පැකට් බෙදා දෙමින් පොදුජන පෙරමුණ විසින් සිදුකල ගෝල්ෆේස් ජන රැළිය සහ සසැදීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කල මෙම මහ ජන රැළිය සදහා ලක්ෂ පහක පමණ දැවැන්ත ජන ගංගාවක් පැමිණීම සමාජජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්ව ඇත. […]

Latest News Politics Popular

එජාපය සහ TNA අතර ෆෙඩරල් වෙනුවෙන් සංධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සදහා එකඟ වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සංධානය විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාට කල යෝජනාවට ඒ මහතා සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේදී සහ දින 52 ආණ්ඩු පෙරළියේදී වාචික එකඟතාවයන් මත […]

Latest News Local News Politics

සජිත්ගේ ජනාධිපතිවරණ සටනත් දිලිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රචාරණ කටයුතු දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතාට අයත් ට්‍රයිඇඩ් ප්‍රචාරණ සමාගමට ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු භාරව ක්‍රියාකරන්නේද ට්‍රයිඇඩ් සමාගමයි. සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු අර්ජුන රාජමහේන්ද්‍රන් සහ […]

Latest News Politics

UNP අපේක්ෂකත්වය ගෝඨාභයට දුන්නත් චම්පිකට දෙන්නේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන්නද, පාඨලී චම්පික රණවකට ලබා නොදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඒකමතික තීරණයකට එළබී ඇතැයි වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත මහනගර අමාත්‍යංශයේ රැකියා සදහා පුද්ගලයින් අනුයුක්ත නොකිරීම සහ කොළඹ ඉදිවන නිවාස ව්‍යාපෘති දේශපාලනික හිතවත්කම් මත ලබා නොදීම යන තීන්දු […]