Latest News Politics Popular

ඉල්ලා අස්වෙන්න බෑ කියා ආරක්ෂක ලේකම් ජනපති ඉදිරියේ හඬා වැටෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ලා අස්වන ලෙස රටපුරා ජනතාවගෙන් සහ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගෙන් ප්‍රභල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. මෙම බලපෑම් හමුවේ ඉල්ලා අස්වීම සිය කීර්තිනාමයට කැළලක් බව පවසමින් ඊයේ රාත්‍රියේ ඔහු ජනාධිපති සිරිසේන ඉදිරියේ හඬා වැටී ඇත. මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔහු වටා සිටින නිලධාරීන් රැසක් අප්‍රේල් 04 වනදා […]

Latest News

ගෝඨා ආවොත් මාධ්‍යට වෙන දේ ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝව)

මීළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ නමට විකල්ප වශයෙන් ජනාධිපතිධූරය සදහා නිර්දේශ වන ගෝඨාභය රාජපක්ෂ වැනි පාර්ශවයන් ජනාධිපතිපුටුවට පැමිණියහොත් රටේ මාධ්‍ය නිදහස අහිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී උදෑසන පුවත්පත් විවරණය සිදුකල මාධ්‍යවේදීන්ට රාජපක්ෂ මහතා අමුතිත්ත කුණුහරපයෙන් බැණ වැදුනු ආකාරය තමන් අසා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී හෙළිකලා. ජනාධිපතිවරයාගේ කතාව […]

Latest News

ඉරාජ් වීරරත්නට වැඩ වරදී.

ජ්‍යෙශ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන ජොන් අමරතුංග මහතාට අපහාස වන ආකාරයෙන් සැකසු අසභ්‍ය ජායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගායක ඉරාජ් වීරරත්නව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. ඉරාජ් වීරරත්න විසින් සිය නවතම සංගීත රූපරචනය ප්‍රචලිත කරගැනීම සදහා මෙලෙස ව්‍යාජ ලෙස සැලසූ ජායාරූපයක් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බව අනාවරණය වී […]