Latest News

සිය සහෝදරයා විසින් හප්පා ඝාතනය කල එකම පවුලේ සොහොයුරන්ට ජනපතිගෙන් ලක්ෂ 100

සිය සොහොයුරා වන ලාල් සිරිසේන මහතා විසින් බීමතින් රථය ධාවන කල අවස්ථාවකදී ඔහු විසින් අනතුරකට ලක්කල ඝාතනය කල එකම පවුලේ සාමාජිකයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක වන්දි මුදලක් ජනාධිපති අරමුදලින් ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තීරණය කර ඇත. ඊයේ දිනයේදී ඇමති පා.ච රණවකගේ රියදුරෙකු විසින් පැදවූ රථයක ගැටී තුවාල ලබා දැන් සුවවී […]

Latest News

ගම්මන්පිල මඟ හරිද්දී ජනපතිගෙන් සන්දීප්ට ලක්ෂ 10

ඇමති චම්පික රණවකගේ රියදුරෙකු විසින් පැදවූ මෝටර් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 10ක පුණ්‍යාධාරයක් පිරිනැමීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අනතුරෙන් පසුව කලක් රෝගාතුරව සිටි සන්දීප් මේ වනවිට ඔරේන්ජ් පුද්ගලික සමාගමේ තත්ව පරීක්ෂකයෙකු වශයෙන් රාජකාරි කරනු ලබන අතර මේ වනවිට ඔහු ඉතා හොද සෞඛ්‍යයෙන් පසුවන බව වාර්තා වනවා. […]

Corruption

විල්පත්තුව රකින්න කියා ලක්ෂ 6ක් එකතු කරයි. සල්ලි දෙනකොට පරිස්සමින් (PHOTOS)

විල්පත්තුව ආරක්ෂා කිරීම සදහා යැයි පවසමින් සමාජජාල මාධ්‍ය හරහා මුදල් රැස්කරගැනීමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව පරිසරවේදීන් පිරිසක් ප්‍රකාශ කරනවා. ග්‍රීන් ප්‍රොජෙක්ට් – සිත් නැමැති ෆේස්බුක් පිටුව හරහා මේ වනවිට රුපියල් ලක්ෂ හයහමාරකට අධික මුදලක් සංජය ප්‍රදීප් නැමැති පුද්ගලයා විසින් රැස්කරගෙන ඇති අතර එම මුදල් […]

Latest News

“අරුවක්කාලු එපා” – ලංකාවේ විශාලතම මුස්ලිම් විරෝධතා රැළිය හෙට ගාලු මුවදොරදී..!

  අරුවක්කාලුවේ ඉදිකල කසළ රඳවනය වහාම ඉන් ඉවත්කරගන්නා ලෙසට ඉල්ලා ඉතිහාසයේ එදා මෙදාතුර මුස්ලිම් ජනතාව එක්ව සිදුකරනු ලබන විශාලතම විරෝධතාවය හෙට (19) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සංවිධානයේ කැඳවුම්කරු අබ්දුල් නසාර් මහතා ප්‍රකාශ කරනවා. පසුගිය සිකුරාදා දිවයින පුරා සියලූම මුස්ලිම් පල්ලි වලදී මේ පිළිබඳව මුස්ලිම් ජනතාව දැනුවත් කර ඇති අතර මේ […]

Latest News

ඉහළින්ම වැජඹුණු හිරු FM සහ හිරු TV බස්නාහිරින් බැස යන ලකුණු!!!

ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු FM සහ හිරු TV වර්තමානය වන විට සීඝ්‍රයෙන් පහතට ඇද වැටෙමින් පවතින බවට කරුණු හෙළිවෙමින් පවතී. 1998 වසරේදී ඇරඹුණු හිරු FM කෙටි කලකින් ලංකාවේ අංක 1 බවට පත්වූයේ එහි හිමිකරුවන රෙනෝ සිල්වා මහතාගේ සහ සේවකයින්ගේ අතිමහත් වූ කැපවීම මත කවුරුත් දන්නා කරුණක්. ඒ අතරම 2012 වර්ෂයේ ඇරඹුණු හිරු TV, කෙටිකලකින් […]

Corruption Latest News

MAX රූපවාහිනී නාලිකාව කොටින්ට විකුණයි.

මැක්ස් රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලි නාලිකාව රුපියල් මිලියන 500ක මුදලකට එල්.ටී.ටී. ඊ සංවිධානයට අරමුදල් සැපයූ ලයිකා මොබයිල් සමාගමට අලෙවි කිරීමට එහි හිමිකරු වන මහින්ද රාමනායක මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. මෙම ගණුදෙනුවේ ප්‍රධාන තැරැව්කරුවන් වශයෙන් ක්‍රියා කරනුයේ මහින්ද රාමනායකගේ බෑණා වන රුවන් එදිරිසිංහ සහ මැක්ස් මාධ්‍ය ජාලයේ මුදල් සොරකම් කර හසුවී සේවයෙන් […]

Latest News

ගෝඨාභයගේ කඳවුර සමලිංගිකත්වය පිළිගනී

සමලිංගික සේවනය සදහා නීතිමය ඉඩකඩ ලබාදීම සදහා රජය සූදානම් වූ අවස්ථාවේදී ඊට දැඩි විරුද්ධත්වයක් එල්ල වුණා. නමුත් එම විරුද්ධත්වයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් සමලිංගිකත්වයට අනුබල දක්වන ආකාරයේ නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් සමලිංගිකත්වය පිළිගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර ඔහු පොදුජන […]

Local News

කමල් ගුණරත්නගේ හමුදා නීතිය නිසා දරුවෝ පාසල් හැර යයි.

ජනප‍්‍රිය ජාත්‍යන්තර පාසලක පරිපාලන අධ්‍යක්ෂක ධූරය ස`දහා විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා පත් වීමෙන් පසුව, තමන් මහත් සේ පීඩාවට පත්ව සිටින බව එම පාසලේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පවසති. විශේෂයෙන්ම, පාසල් ගාස්තු නිසි වේලාවේ දී ගෙවීමට අසමත් වුවහොත්, පොලීසියේ ඔහුට ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින්, හිටපු හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා, අදාල […]

Latest News

රවී කරුණානායක රංජිත් විතානගේව මිලදී ගත් හැටි (VIDEO)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේට විශාල අල්ලස් මුදලක් ලබාදී සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම සදහා  යොදා ගන්නා බව එම සංවිධානයේ නිර්මාතෘ අසේල සම්පත් මහතා ප්‍රකාශ කරනවා.   මෙරට දෙකෝටියක් ජනතාව පාරිභෝගිකයින් වශයෙන්  සිටියදී ඔවුන වඩාත් සංවේදී කිරිපිටි සම්බන්ධ අර්බුදය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර […]

Latest News

කොකේන් පානය කරන හිටපු මන්ත්‍රීවරිය ගීතා

  කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පිළිබඳව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රකාශ කලා. එම හිටපු පා. මන්ත්‍රීවරිය ගීතා කුමාරසිංහ මහත්මිය බවයි රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ. කොකේන් පානය කරන මන්ත්‍රීවරුන් පිළිබදව අමාත්‍යවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විමර්ශණයේදී ඔහු මේ බව හෙළිදරව් කර ඇත.