Latest News

රවී බැදුම්කර සල්ලි යොදවා සජිත්ට මඩ ගසයි.!

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් බැදුම්කර වංචාවේ ලාභයෙන් මසකට රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවා මිලදී ගනු ලැබූ “පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය” නමැති සිවිල් සංවිධානය යොදවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මඩ අවලාද නැගීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම සිවිල් සංවිධානයේ සභාපතිවරයා වන්නේ රංජිත් විතානගේ නමැති තැනැත්තෙකි. […]

Local News

මතුබුදු වන සමන්තබද්‍ර හිමිගේ ආශිර්වාදය මහින්දට සහ ගෝඨාභයට (PHOTOS)

  සමන්තබද්‍ර සිරි අරහත් මහා මුනින්ද්‍රයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා සිරි සදහම් ආශ්‍රමයේ පැවති මහා දානමය පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය. එහිදී එම නායකයින් දෙපළට සමන්තබද්‍ර හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය. පසුගිය සමයේ සමන්තබද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ දරුණු විවේචන පැවති අතර මෙම නායක දෙපළගේ ආරාම සම්ප්‍රාප්තිය සමඟ […]

Corruption Latest News

LNG ටෙන්ඩරයේ රුපියල් මිලියන 90,000ක පාඩුව සම්බන්ධයෙන් රවීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.!

කෙරවලපිටිය එල්එන්ජී විදුලි බලාගාර ටෙන්ඩරය අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමක් වූ ලක්දනවි සමාගමට ලබා නොදී චීන සමාගමකට පිරිනැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බැව් ලක්දනවි සමාගම අයත් ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ සභාපති ඉංජිනේරු සමීර ගනේගොඩ මහතා පැවැසීය. සිදුව ඇති අසාධාරණයට සහ දූෂිත […]

Politics

ගෝඨාභය නිසා මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ ව්‍යාපාරය බංකොලොත් වුණා – නිරෝෂන් ප්‍රේමරත්න

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා තමන් ආරම්භ කළ “හොට් හට්” ව්‍යාපාරයේ පළමු මාසය තුළ පමණක් තමන්ට ලාභය ලෙස රුපියල් ලක්ෂ 24ක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පවසයි. එවන් සමහර හට් වලින් දිනකට රුපියල් 2000 – 4000 දක්වා ලාභ ලැබුණු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් […]

Corruption Latest News

කෝටි 300ක් කොමිස් ගන්න රවී කෙරවලපිටිය ටෙන්ඩරය චීනයට දෙයි.. කැබිනට්ටුවේ බැංකු හොරු අත උස්සයි..!

කූප්‍රකට බැදුම්කර වංචාවට හසුවී අමාත්‍යධූරය පවා අහිමි  වී සිට පසුව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය හිමිවූ රවී කරුණානායක විසින් සිය සුපුරුදු හොරා කෑමේ ක්‍රියාදාමය යළි ආරම්භ කර තිබේ. පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ  කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව චීනයට ලබාදීමට අද(12) දිනයේදී ඔහු විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් […]

Foreign

2031 දී රුසියාව හදට යාමට සැලසුම් කරයි!

2031 වර්ෂයේදී මිනිසුන් සහිතව සිදුකරන පළමු සඳ මෙහෙයුම ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියාව පවසයි. මෙම පර්යේෂණ රුසියානු විද්‍යා ඇකඩමියේ මෙහෙය වීමෙන් සිදුවන බව වාර්තා වේ. මධ්‍යම පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව  2032 වර්ෂයේදී රුසියාව රෝවර් යානාවක් සඳවෙත යැවීමට සැලසුම් කර ඇත. ඒසේම  දෙවන ගගණගාමී කණ්ඩායම රැගත් චන්ද්‍රිකාවක් සඳවෙත යැවීමට තීරණය කර ඇති අතර මෙම කණ්ඩායම […]

Local News

මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන්

මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ   විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ. මේ වන තෙක් කිසිම සැකකරුවකුට […]

Business Latest News

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආධිපත්‍යයේ කේන්ද්‍රය :  ධම්මික පෙරේරා පරදවන අක්බාර් සහෝදරයෝ.

ශ්‍රී ලංකාවේ අංක එකේ සල්ලිකාරයා යැයි කියූ විගස අපේ මහකයට එන්නේ ධම්මික පෙරේරාය. විටින් විට රූපවාහිනී තිරය මත සහ පුවත්පත් මත කතා මවන ධම්මික පෙරේරාට වඩා ධනයක් ඇති  මුස්ලිම් ව්‍යාපාර සමූහය ගැන ඔබ දන්නවාද?  ඔවුන් අක්බාර් බ්‍රදර්ස් සමාගමයි. 1969 සිට මෙරට තේ, බලශක්ති නිශ්පාදන, බෙහෙත් ආනයන, දේපළ වෙළදාම් යන ක්ෂේත්‍ර රැසකම  සිය අණසක පතුරවන්නට සමත්වූ […]

Corruption

විදුලිබල හොර ටෙන්ඩර් යට යවන්න රවී කරුණානායක සිවිල් සංවිධාන මිලදී ගනී..!

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඔහුට එල්ල වෙමින් පවතින චෝදනා සමනය කරගැනීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු මිලදීගෙන තිබේ. මසකට රුපියල් මිලියන 2 ක් රවී කරුණානායකට අයත් සමාගමක මුදලින් ගෙවීමේ පදනම මත පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ එලෙස මිලදී ගනු ලැබූ ප්‍රධානම සිවිල් සංවිධාන නියෝජිතයා වේ. පසුගිය සමයේදී රංජිත් […]

Corruption Latest News

අද තවත් ටෙන්ඩරයක්..! මිලියන 6000ක ගල් අඟුරු ටෙන්ඩරය හොර පාරෙන් රුසියාවට

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ එම අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ සමඟ එක්ව මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසක් සිදුකරමින් සිටින බව මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. පසුගිය සති කිහිපය පුරාම කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය වැඩි මිළකට චීනයට ලබාදීම, මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීම් සහ නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අඟුරු ආනයනය කිරීමේ […]