Latest News

කැලෑ වැදි සිටින හිටපු කොටි සැකකරුවන් සොයා STF කැලේ පීරයි!

වවුනියාවේ ඕමන්ත කුංජිවේලිකුලම් ප‍්‍රදේශයට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකුව සොයා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. ඕමන්ත පොලිස් බල ප‍්‍රදේශයේ කෙළවරේම පිහිටි නොදියුණු ගම්මානයක් වන කුංජිවේලිකුලම් ගම්මානයේ කැලෑවක පැල්පතක දරු පවුලක් ජීවත් වන අතර මීට දින දෙකකට පෙර එම පැල්පත වෙත එල්.ටී.ටී.ඊ. ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් […]

Latest News

රෑ ධම්මික පෙරේරා හමුවී උදෑසන චම්පික හදිසියේම කිලිනොච්චි දිව්වේ ඇයි?

ඇමති පාඨලී චම්පික රණවක අද උදෑසන සිට කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා. අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසමින් පාසල් දරුවන්ට පොත් පත් සහ පාසල් උපකරණ කට්ටල බෙදාදීම සදහා ඔහු එහිදී කටයුතු කර ඇත. ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඇමතිවරයා මෙම සංචාරයේ නිරත වීමද විශේෂත්වයක්. මාවිල් ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේදී යුධ හමුදාව යුද්ධයකට පෙළඹවීම සදහා […]

Latest News

රනිල් වැඩ අරඹයි : ඇලෝසියස්ට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන යන   දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. එක් අයෙකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර ඇප 4 ක් මත  ඔවුන්ට ඇප ලැබුණු අතර ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද […]