Corruption

නාකොටික් රංගජීව මිනීමරුවෙක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා තිබේ.   කිසිවක් සිදු නොවනවාට වඩා එයත් හොඳයැයි යමෙකුට පැවසිය හැකිය. එහෙත් මෙතැන ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ රංගජීව යළි සේවයෙහි පිහිටවූයේ කෙසේද යන්නයි. රංගජීවගේ අපරාධය 2012 නොවැම්බර් මස 10 […]

Latest News

සජිත්ගේ සහ සිරසේ විරෝධය නිසා ජනපතිට එරෙහි දෝශාභියෝගය නවතී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒම සදහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ජාවක් ඇතිවී තිබියදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළ කිරීම නිසා දෝශාභියෝගයක් ගෙන ඒමේ අදහස ඔවුන් විසින් අත් හැර දමා ඇතැයි වාර්තා වනවා. සිරස නාලිකාවේ ප්‍රධානී කිලි මහාරාජා හරහා ජනාධිපතිවරයා විසින් […]

Latest News

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය බොරුවක් – ශ්‍රී ලංකා පොලීසිය

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයින් විසින් සිදුකලා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රමානවත් සාක්ෂි සොයාගැනීමට නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් ජාත්‍යන්තර පුවත් නාලිකාව වෙත ප්‍රකාශ කර ඇත. මාස තුනක කාලයක් සිය දෙපාර්තමේන්තුව හඩපට විශ්ලේෂණය කරමින් සාක්ෂි සෙවූවද තමන්ට අපරාධමය චෝදනා ගොනුකල හැකි සාක්ෂි සොයාගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ […]

Latest News

පාර්ලිමේන්තුව විසුරවන්න බෑ : අගවිනිසුරු ජනපතිට දන්වයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගනු ලැබූ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒ පිළිබඳ පෙත්සම් විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇතැයි අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ඊයේ(12) රාත්‍රියේදී අගවිනිසුරුවරයා විසින් මෙම තීන්දුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය අනුව වසර 4 1/2 […]

Corruption

චතුරිකා සිරිසේනගෙන් නව රූපවාහිනී නාලිකාවක්

සිය ආදරණීය දියණියට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සදහා රුපියල් බිලියන ගණනක් වටිනා ඩිජිටල් සංඛ්‍යාත කිහිපයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වනවා. රුපියල් බිලියන 5 – 10 අතර ප්‍රමාණයක වටිනාකමකින් යුතු මෙම විකාශණ සංඛ්‍යාත ඇයට අයත්ට් ජේ ලංකා නමැති සමාගම වෙත ලබාදී තිබේ. නෙලුම් කුලුණ විවෘත කිරීමට සමඟාමීව ශ්‍රී ලංකාවේ සියලු […]

Latest News

නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් හොඳට සළකයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව මාධ්‍ය හරහා හෙළිදරව් කළ නාමල් කුමාරට ඒ මහා හෙළිදරව්ව නිසාම පොලිස් ආරක්ෂාවක් ද හිමිවිය. සැබැවින්ම කියතොත් ඔහු මේවන විට සිටින්නේ විමර්ශන සම්බන්ධයෙන් පොලිසියටත් උපදෙස් දෙන මට්ටමේය. මේ අතර එසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කෙරුණු පොලිස් නිලධාරියෙකු සහ නාමල් කුමාරගේ බිරිඳ අතර ඇතිවූ ලිංගික සම්බන්ධතාවයක් පිළිබඳව තොරතුරු පොලිස් මූලස්ථානය […]

Latest News

සිරිසේනට අප්සෙට් : මනෝ වෛද්‍යවරුන් පිරිසක් අධිකරණයට!

ජනාධිපති සිරිසේන කිසියම්  මානසික ව්‍යාධියකින් පෙලෙන බවට හැඟෙනු ඇතැයි පවසමින් ‍එළැඹෙන සඳුදා (10) වනදා මනෝ වෛද්‍යවරු පිරිසක් අධිකරණයට යෑමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් දෙස නිරීක්ෂණය කලවිට එලෙස හැඟී යන බවත් එම නිසා කඩිනමින් ඔහු වෛද්‍ය පරීක්ෂාවන් සඳහා යොමු කළ යුතු බවත් ඔවුන් ගේ  අදහස වී තිබේ. යම් හෙයකින් ඔහු […]

Latest News

මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග […]

Politics

පාසල් දරුවන්ට ලබාදුන් “සුරක්ෂා” රක්ෂණාවරණය අත්හිටුවයි.

එක්සත් ජාතික පක්ෂ රජය විසින් පාසල් සිසුන් වෙත හදුන්වාදුන් “සුරක්ෂා” රක්ෂණාවරනය සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට නව රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක පාසල් සිසුන්ට රක්ෂණාවරණයක් ලබාදීම එතරම්ම වැදගත් නොවන නිසාත්, රජය මේ මොහොතේ මුහුණදී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සදහාත් මෙම තීරණය ගෙන තිබේ. දින කිහිපයකට ඉහතදී පාසල් ළමුන්ට ටැබ් ලබාදීමේ ව්‍යාපෘතියද සම්පූර්ණයෙන් නැවැත්වීමට […]

Corruption

මහින්දගේ බාරයට වෙඩි කෑ මුගලන්

උඩවළව ජාතික වනෝද්‍යානයේ විසු මුගලන් නැමැති ඇතාගේ දිවි තොරකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වීම සඳහා වූ දේව භාරයක් ඔප්පු කිරීම සදහා බව අනාවරණය වී තිබේ. එම දේවභාරයට අනුව ඇතෙකුගේ දළ යුගල පුජා කල යුතු වන අතර ඒ සදහා මෙම හස්තියාගේ දළ යුගල දැනටමත් වනජීවි දෙපාර්තමේන්තුව හරහා අදාළ ස්ථාන වෙත යොමු කිරීමට සියලු […]