Development

ජනපති වාන් අරී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු ජනාධිපතිවරයාව සිටියදී ඉදිකල එකම සංවර්ධන වැඩසටහන වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට සම්බන්ධ වුණා. ඒ ජයන්ත සිරිසේන මහත්මිය සහ දහම් සිරිසේන මහතා සමඟ. එහිදී ජනාධිපතිතුමා පළමු වරට ජලය දුටු කුඩා දරුවකු සේ ඉතාම සතුටින් වාන් දොරටු හරහා ගලා යන ජලය දෙස බලා සිටි අයුරු පහතින් දැක්වේ.  

Latest News

රාජපක්ෂලාගේ රණවිරු බිල්ල.

සිසුන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවකුට සැඟව සිටීමට සහාය ලබාදුන් බවට සැකපිට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ඉහළම නිලධාරියා හෙවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ අත් අඩංගුවට ගන්නා ලදි. නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සැබෑ වැරදිකරුවන් ඉන් වසන් කොට ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකු බිල්ලට […]

Politics

සජිත් ප්‍රේමදාස රාජපක්ෂලා ඉදිරියේ ඇඹරෙයි. (විශේෂ වීඩියෝ)

මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතාගේ පියාගේ පස්වන ගුණානුස්මරණ ආගමික වැඩසටහන පෙරේදා(27) රාත්‍රියේදී ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහන සදහා සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලකයින් රැසක් පැමිණ සිටියා. සජිත්ගේ දෙබිඩි දර්ශණය එම අවස්ථාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හමුවේ සජිත් ප්‍රේමදාස මහතා […]

Politics

චම්පිකට සොරි.COM – විජයදාසව හරවා එවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යලි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට තීරණය කර ඇත. රාජපක්ෂ පවුලේ සමීපතම පුද්ගලයෙකු වන විජයදාස රාජපක්ෂ මෙලෙස එජාපය සමඟ එක්වීමට හේතුව වී ඇත්තේ මහරගම සම්පූර්ණ එජාප බලය පාඨලී චම්පික රණවක වටා ගොනු වීමයි. රාජපක්ෂ කඳවුරේ දේශපාලන නායකයින් අතර මෙම තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇහි අතර පසුව විජයදාස රාජපක්ෂව නැවහ […]

Politics

රතන යලිත් අමුතු සෙල්ලමකට සැරසෙයි.

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකින් පාර්ලිමේන්තුවට පත්ව මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවට සහය දක්වමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන විසින් නව තිරසර ජාතික වැඩපිළිවෙල නමින් වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා. දිනෙන් දින අර්බුදයට ලක්වෙමින් පවතින රාජපක්ෂ – සිරිසේන දේශපාලන දීගය සඳහා ලේඛනමය වලංගුතාවයක් ලබා දෙමින් ඔවුන් පසුගිය සමයේ කල කී දෑ නිසා ලෝකය […]

Latest News Politics

නව අගමැති මංගල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම නිසා හටගෙන ඇති දේශපාලනික අර්බුදය අවසන් කරමින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා ඉදිරි පැය කිහිපය තුලදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වී තිබේ. මේ වනවිටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මංගල සමරවීර මහතා අතර මේ පිළිබඳව සාකච්ජා ආරම්භ […]

Corruption

සිරිසේන පවුලට අලුතින්ම එක්වූ කෝටි අටේ නිල්පාට දඟයා (PHOTOS/ VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පවුලට අලුත් සාමාජිකයෙක් එක්වී තිබෙනවා. ඒ රුපියල් කෝටි 8 පමන වටිනා astonmartin DB 11  වර්ගයේ මෝටර් රථයක්. ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ පුත්‍රයා වන දිමිත්‍රි සිරිසේන විසින් එම නව මෝටර් රථයේ ජායාරූප සිය සමාජජාල ගිණුම වෙත මුදාහැර තිබේ. රුපියල් කෝටි අටක් (බදු රහිත ) පමණ වන මෙම රථය රජයේ විශේෂ බදු සහන […]

Politics

වසර 20ක් ළඟ සිටි සිරිමල්වත්තව සිරිසේන කනට ගසා එළවයි.

ගතවන දවසක් පාසා තමන් තරම් කළගුණ නොදත් අමනයකු ලංකාවේම නැති බව ඔප්පු කරමින් සිටින සිරිසේන ජනපති, තමාගේම ජනාධිපති මාධ්‍ය අංශයට ද වසුරු හෙළීම අරඹා ඇති බව වාර්තා වේ. ඒ, අවුරුදු 20කට වඩා තමන් සමග එකට සිටි මාධ්‍ය අධ්‍යක්ෂ, චන්දන සිරිමල්වත්ත පළවාහැර, ඒ තැන සුරේන් රාඝවන්ට ලබාදීම නිසා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වන ආචාර්ය සුරේන් රාගවන්, ෆේස්බුක් අවකාශයේ […]

Business

ඩොලරය 180 පනී. 200 උනත් කරන්න දෙයක් නෑ – මහින්ද

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.6ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 176.7ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට […]

Politics

ලක්ෂ හයේ පුටුවල වාඩිවී අයවැය අතරතුර මන්ත්‍රීවරු “බ්ලූ” බලයි.

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවපි‍්‍රය විසින් 2019 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් සිටියදී මන්ත්‍රීවරු පිරිසක් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි පුවතක් ඊයේ (19) වාර්තා වූවා. නව බස්නාහිර පළාත් සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක්‌ ඉදිරියෙන්ම තිබෙන මේස මත පරිගණක යන්ත්‍ර සවිකර ඇති අතර මන්ත්‍රීවරුන් විසින් එහි අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටි බවටයි […]