වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය සුපුරුදු පාලන කල්ලිය නොහොත් මහින්ද – ගෝඨා දේශපාලන එකතුව හා සම්බන්ධ වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවතින බව වාර්තා වනවා. 2010 වසරේදී ඉවකට ඔහු දැරූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අතහැර විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සරත් ෆොන්සේකා මහතා පසුව රාජපක්ෂ රෙජීමයේ ජන්මාන්තර වෛරක්කාරයෙකු බවට […]
Month: September 2018
සිරිසේන සහ ට්‍රම්ප් අතර එ.ජා මහා මණ්ඩලයේදී මත ගැටුමක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඊශ්‍රාලය සහ පලස්තීනය අතර පවතින යුද්ධයේදී අප ගත යුත්තේ ඊශ්‍රායල පාර්ශ්වය බව ය.විශේෂයෙන්ම ඇ.ජනාධිපති ට්‍රම්ප් විසින් කියා සිටියේ පලස්තීනයට උදව් කරන කිසිදු රටකට ඇමෙරිකාව උදව් නොකරන බව ය. නමුත් අවසානයේදී මේ සියලු දේ පසකට තබා ලෝක සාමය වෙනුවෙන් ශ්‍රි ලංකාව තැබූ පියවර තවත් ඉදිරියට ගෙන යමින් ජනාධිපති මෛත්‍රීපාල […]
විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් මලික් සහ සුජීව කොමිස් ඉල්ලයි. (විශේෂ)
ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ […]
නාමගේ ළඟම සිටින දෙමටගොඩ චමින්දගේ සමනල් පැටියා
හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කල භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බවට පත්ව සිරදඩුවම් විඳින දෙමටගොඩ චමින්ද නමැති ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. නිපුණ ප්‍රසන්න නමැති මෙම තරුණයා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් සමඟ බොහෝ සමීපව කටයුතු කරනු ලබන […]
ලංකාවෙම i8 කොළඹට එද්දී එක වේලකින් දියණියන් රකින අම්මා
සැමියා නොමැතිව පාසල් වියේ පසුවන දියණියන් හතර දෙනෙකු සමඟ දුකින් දිවිගෙවන මවක් සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේ සිටින්නීය. කටුමැටි නිවසක කුඩා දියණියන් සිව් දෙනා සමඟ දිනකට වේලක් ආහාරයට ගනිමින් හරිහැටි ඇඳුමක් හෝ නොමැතිව තමන් දරුවන් සමඟ ජීවත්වන බව සුභාෂිනි හේරත් මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය. ඇගේ වැඩිමහලු දියණිය භාග්‍යා ශ්‍රීමාලි දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය .දෙවැනි දියණිය සෙව්වන්දි තවමත් දහ වැනි වියේ […]
ලිංගික අපචාර චෝදනා ලැබූ ගම්මන්පිලගේ චීවරධාරියා ගැබිණි කාන්තාවකට කැත්තෙන් කොටයි.
සිගිරිය-හේන්වලයාගම ප්‍රදේශයේ කාන්තාවකට විහාරස්ථානයට ධානය රැගෙන ආ අවස්ථාවේ ලිංගික අපයෝජනයක් කල බවට චෝදනා ලබා ඇප මත සිටින පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂුවක් වන සීගිරියේ ධම්මින්න හිමි තම විහාරස්ථානයට යාබද ඉඩමක හිමිකරු අතර ඇතිවූ බහින්බස් වීමකදී හිමිනම විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් අටමස් ගැබිණි මවක්,ඇගේ සැමියා සහ සෙහොයුරා බරපතල කැපුම් තුවාල සහිතව අද (15 ) උදේ දඹුල්ල මුලික රෝහලට ඇතුලත් […]
අපිට තාක්ෂණ නගර එපා.. හෝමාගම ජනතාව චම්පිකට හූ කියයි.
හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තාක්ෂණික නගරය හේතුවෙන් සිය පාරම්පරික නිවාස සහ ඉඩකඩම් අහිමි වන බැවින් තාක්ෂණ නගරය ඉදිකිරීම වහාම අත් හිටුවන ලෙස හෝමාගම ජනතාව ඇමති පාඨලී චම්පික රණවකගෙන් අද(15) එම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඉල්ලා සිටියා. ප්‍රදේශවාසීන්ගේ ප්‍රශ්ණ වලට ඇමතිවරයා පිළිතුරු ලබාදීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක්ද ඇතිවූ අතර පිරිසක් හූ කියමින් අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වනු ලැබුවා. හොමාගම නගරය […]
මට තාම බඩ යනවා – ඩලස්
ජනබලය උද්ඝෝෂණයේදී වසමිශ්ර කිරිපැකට්ටුවක් පානය කිරීම නිසා තමාගේ ජීර්ණ පද්ධතියේ හටගත් රෝගාබාධය තවම සුවවී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12දා) පැවසීය. බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. උද්ඝෝෂණය පැවතියදා කිරිපැකට් පෙට්ටියක් ගෙනවිත් තැබූ පසුව තමාගේ රියදුරා ඉන් කිරිපැකට්ටුවක් ලබාදුන් බවත්, එය පානය කිරීමෙන් පසුව දැඩි අපහසුවක් දැනුණු බවත් පැවසූ […]
පුතාට වයස සම්පූර්ණ නෑ.. ඒ නිසා අපේක්ෂකත්වය මගේ සහෝදරයාට හිමිවනවා – මහින්ද
ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟ කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සංචාරය අතරතුර “ද හින්දු” පුවත්පතට අදහස් දක්වමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ තුන්දින සංචාරයක් සඳහායි. මෙම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් […]
මහේන්ද්‍රන්ට තානාපති ආරක්ෂාවක්
මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය. තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ […]