Corruption

මාධ්‍ය ආයතන වලට මංගලගෙන් කෝටි තුන හමාරක දොළ පිදේණි

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමැති ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා දායක වීම වෙනුවෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන පහකට රුපියල් කෝටි තුනහමරකට ආසන්න මුදලක් ගෙවීම් වශයෙන් සිදුකිරීමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යශය කටයුතු කර තිබේ. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝගයකට අනුවයි. රෙනෝ ද සිල්වා මහතාට අයත් හිරු මාධ්‍ය ජාලයට මිලියන 14ක මුදලක්ද, දිලිත් ජයවීර මහතාට අයත් දෙරණ මාධ්‍ය ජාලයට රුපියල් […]

Government Latest News

රජයේ රෝහල් වලින් බිල්පත් නිකුත් කිරීම ඇරඹෙයි.

රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් වෙත බිල්පතක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත. බිල්පතක් නිකුත් කලද ඒ සදහා මුදල් අය කිරීමක් සිදු නොකරන අතර අදාළ ප්‍රතිකාරවලට රජය විසින් දරන වියදම ගැන දැනුවත් කිරීමට පමණක් බිල්පත් නිකුත් කරන බව රජය සදහන් කර ඇත. රෝගියෙකු විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ලබාගත් ප‍්‍රතිකාර සදහා […]

Latest News

රනිල් ත්‍රීකුණාමලය වරාය ජපානයට විකුණයි…!

ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය චීනයටත්, ගුවන්තොටුපළ ඉන්දියාවටත් විකිණීමෙන් පසුව ලෝක බලවතුන් අතර ඉන්දීය සාගරයේ බලය පිළිබඳ ඇතිවී තිබෙන අසමතුලිතතාවය සමනය කිරීම සදහා ජපානය විසින් ඇමරිකාවේද සහය සහිතව ත්‍රීකුණාමලය වරායේ අයිතිය ඉල්ලා ඇතැයි වාර්තා වනවා. පසුගියදා දෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ දී […]

Latest News

මැනිං වෙළඳපොලේ මින් පසු කාබයිට් ගැසූ පළතුරු නෑ!!!

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි. පලතුරු රැගෙන එන ලොරියක පලතුරු කොටසකට හෝ රසායනික ද්‍රව්‍ය යොදා තිබුණොත් සමස්ත ලොරියේම පලතුරු ප්‍රතික්ෂේප කිරීමටත් තීරණය කර තිබෙන බවද එම සංගමයේ සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේය. රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමකට […]

Corruption

ආණ්ඩුව නකල්ස් විකුණයි. එක අක්කරයක් රුපියල් 2,850යි..!

මාතලේ නකල්ස් රක්ෂිත වනාන්තරයේ පේ‍්‍රරණ කලාපයට අයත් අක්කර 21,000ක් ඉඩම් එක් අක්කරයක් රුපියල් 2,850ක් බැගින් බදු දීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පති‍‍්‍රකාවකට අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව රුපියල් බිලියන 2කට වැඩි ආයෝජන සඳහා වසර 55 දක්වාද, රුපියල් බිලියන 2කට අඩු ආයෝජන සඳහා වසර 35 දක්වාද වශයෙන් ඉඩම් බදු දීමට නියමිතය. […]

Corruption Latest News

පුරවැසි බලයේ ගාමිණි වියන්ගොඩට ආණ්ඩුවෙන් කෝටි 3ක්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවක් පසුගිය දින (09) පැවැත්වුනා. මේ සදහා මෑතකදී ජාතික රජයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයාද සහභාගීව සිටියා. මෙහිදි හිටපු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. වර්තමාන රජය බලයට ගෙන ඒම සදහා පෙනි සිටි පුරවැසි බලය සංවිධානයේ ප්‍රබලයෙක් වන ගාමිණි වියන්ගොඩගේ ඥාතීන්ට වර්තමාන රජය […]

Corruption Latest News

විනාඩි 90ක් ඉවසන්න බැරිව නිශාන්ත වික්‍රමසිංහ ගුවන් යානයක් සිංගප්පුරුවට ගෙන්වා ගත්තා – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ගුවන්තොටුපලේ විනාඩි 90 ක්‌ බලා සිටීමට නොහැකිව 2014 ජනවාරි 22 වැනිදා මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නගරයේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක්‌ හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවත් තමාගේ රාජකාරී කාලසීමාවේ එවැනි සිදුවීමක්‌ කිසිවිටෙකත් සිදුව නැති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් […]

Corruption Latest News

පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ.

(ශිරාන් රණසිංහ) රුපියල් කෝටි ගණන් වටිනා  රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. පසු ගිය වසරේ ජුනි මසයේ දී රේගුව විසින් රඳවාගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබාගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම ජවාරම අනාවරණය කරගෙන ඇත. නීති විරෝධී ලෙස රන්කැබලි […]

Latest News Politics

රතන හොරෙක් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ පසුගිය සමයේදී වස විස නැති රටක් නැමැති ව්‍යාපෘතිය සදහා ජනාධිපති කාර්‍යාලය හරහා මුදල් සහ වාහන භාවිත කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කලා. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කලා. ආණ්ඩුව යන අත හොද නැති බව […]