Latest News Politics

“උඹලට ඕන විදිහට නටන්න බෑ” හිටපු ජනපතිතුමන් ඇඹිලිපිටිය නූගත් ගම්වාසීන්ට හොද පාඩමක් උගන්වයි. (වීඩියෝ දර්ශණ සහිතයි)

  ඇඹිලිපිටිය හීන්දලුකින්න ප්‍රදේශයේ නූගත් ගම්වාසීන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ ආගමික උත්සවයකට හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවීම ප්‍රතික්ෂේප කිරීම නිසා යම් නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. හිටපු ජනාධිපතිවරයාට ගෞරවයක් වශයෙන් ඉදිකලා යැයි ගම්වාසීන් විසින් පවසන බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීම සදහා ඒ මහතාට ආරාධනා කලද, මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව සිටින නිසා ඔහු වෙනුවට […]

Latest News Politics

ෆොන්සේකා සහ තෙවරප්පෙරුම වාහනයකට ගැටේ. තත්වය බරපතළයි!

වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තවරප්පෙරුම මහතා අතර අමාත්‍යංශයේ වාහනයක් බෙදා ගැනීමට නොහැකිව යම් ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යාල කැලයේ සංචාරයක නිරත්ව සිටියදී ඔහුව එහි දමා ඔහුට අයත් වාහනය කොළඹට කැඳවීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කටයුතු කිරීම නිසා මෙම අර්බුදය මතුවී තිබේ. […]

Latest News Politics

රංජන්ව දිවුලපිටියෙන් එළවූ ඉන්දික ෆොන්සේකාගේ දේශපාලනය අවසන් කරන මෙහෙයුම අරඹයි. (විශේෂ)

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනික ලෝකයෙන් අතුගා දැමීමේ මෙහෙයුම ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ප්‍රභලයින් දෙදෙනෙකු වෙත භාර වී ඇති බව අතීශය විශ්වාසදායී ආරංචි මාර්ගයක් විසින් තහවුරු කර තිබේ. හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, පා.ම ප්‍රසන්න රණතුංග සහ පා.ම ඉන්දික අනුරුද්ධ විසින් මේ දිනවල ඒ සදහා විශේෂ කැපවීමකින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වී ඇත. […]

Latest News

ලන්ඩන් යාමට ගුවන් යානයට නැගි උඩුවේ හිමියන්ව ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති.

උඩුවේ ධම්මාලෝක හිමියන්  ‘මස්කට් නුවර හරහා ලන්ඩන්  බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි. උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම […]

Latest News

ක්‍රීඩා අමාත්‍යංශයට ඇඟිලි නොගසා තමන්ගේ වැඩක් බලාගන්න

කී‍්‍රඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (24) දැනුම් දී ඇත. කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ […]

Corruption Latest News

ජෝර්ජ් කීට්ගේ ලක්ෂ 120 වටිනා චිත්‍ර දෙකක් හොරු උස්සයි..!

කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින් […]

Foreign

ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධයකට සැරසෙයි.!

ඉරාන ජනාධිපති හසාන් රව්හානි ඇමරිකාවට කළ අනතුරු ඇඟවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. සුපුරුදු ලෙස ට්විටර් පණිවුඩයක් මගින් ඔහු ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ නැවතත් කිසිදා ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනය නොකරන ලෙසයි. එසේවුවහොත් ඉතිහාසයේ මෙතෙක් කිසිදු රටක් අත්නොදුටු අන්දමේ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියා. ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉරානය සමඟ […]

Corruption Politics

චයිනා හාබර් සිදුවීම යටගහන්න චීනයෙන් සිරිසේනට යුවාන් බිලියන දෙකක්.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්වූ චයිනා හාබර් සමාගම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම හා සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු අඩපණ කිරීම සඳහා චීන රජය විසි න් යුවාන් බිලියන දෙකක ( ඇමරිකානු ඩොලර් මිලියන 295) ප්‍රදානයක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වනවා. එම මූල්‍ය ප්‍රදානය ජනාධිපති සිරිසේන කැමති ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නංවන ඕනෑම […]

Corruption Latest News

සියඹලාපිටියට හොර උපාධියක්. වියදම ලක්ෂ 70යි. අමාත්‍යංශයේ හත් දෙනෙක් කොස්ටාරිකාවට (විශේෂ)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශාල මුදලක් වැයකොට ගෞරව ආචාර්‍ය උපාධියක් මිලදී ගෙන ඇති බව වාර්තා වනවා. කොස්ටාරිකාවේ ව්‍යාපාර විශ්වවිද්‍යාලය නම් ආයතනය වෙත රුපියල් මිලියන හතකට ආසන්න මුදලක් ගෙවා මෙම ගෞරව උපාධිය ලබාගෙන ඇති බව විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු අප වෙත ප්‍රකාශ කලා. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එම විශ්ව විද්‍යාලය පවතිනුයේ 11,297 වන […]