Latest News Politics

චීන විදේශ ඇමතිගෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට තර්ජන.

නව ආණ්ඩුව බලයට පත්වී චීන ව්‍යාපෘති නතර කළ අවස්ථාවේදී චීන විදේශ ඇමැති කොළඹට පැමිණ ආණ්ඩුවේ බලධාරීන්ට තර්ජනය කළ බව ස්වීඩන රූපවාහිනියේ වාර්තා වැඩ සටහනකින් හෙළිදරව්වේ. චීනය ණය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර ඇති ආකාරය විග්‍රහකරමින් ස්වීඩන ටෙලිවිෂනයේ ස්වීඩන බසින් ජුනි 27 දා විකාශය වූ ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තා වැඩ සටහනේ සාරාංශය මෙසේය. ශ්‍රී ලංකාවේ […]

Corruption Latest News Politics

2015 ජනාධිපතිවරණ ජන්දයේදී චීනයෙන් මහින්දට කෝටි 125ක්!

2015 ජනාධිපතිවරණ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ් ව්‍යාපාරයට රුපියල් කෝටි 125ක (ඇමරිකානු ඩොලර් මිලියන 7.9) පමණ මූදලක් චයිනා හාබර් නමැති චීන රාජ්‍ය සමාගමේ ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සතු ගිණුමෙන් ගෙවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. මෙම චයිනා හාබර් සමාගම හම්බන්තොට වරාය ඉදිකල සමාගමයි. චීනය විසින් හිටපු ජනාධිපතිවරයාට මූල්‍යම වාසි ලබා දෙමින් හම්බන්තොට […]

Latest News Politics

බය නැතුව වරෙන් ලංකාවට – මහින්ද උදයංගට කියයි.

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන […]

Latest News

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ට එරෙහිව බරපතළ ලිංගික අපචාර චෝදනා – ඉන්දියාවේ නඩු 15ක් – බිස්නස් ක්ලාස් යන කතුන්ට නියමුවන්ගෙන් බේරුමක් නැතිලු!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ට එරෙහිව එල්ල වන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් එහි මානව සම්පත් කළමනාකරණ අංශය කිසිදු පියවරක්‌ ගෙන නොමැති බවත්, එහි සේවකයන්ට විරුද්ධව ඉන්දියාවේ නවදිල්ලි අධිකරණයේ නඩු 15 ක්‌ පමණ ඇති බවත් වාර්තාවෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හ මිහින් ලංකා ආයතනයේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධව පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ […]

Latest News Politics

අස්ගිරි අනුනායක හිමිගේ ප්‍රකාශයට ගෝඨාභයගේ විරෝධය

පසුගියදා (20) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දානමය පුන්‍යකර්මයෙන් පසුව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ විසින් “ඔබතුමා හිට්ලර් වගේ මිලිටරි පාලනයක් අරන් එන්න” යනුවෙන් කල ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඒ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතා බහට ලක්වීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි අනුනායක හිමියන්ගේ ප්‍රකාශය සිය සමීපතම පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ විවේචනය […]

Corruption Latest News

අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි වෙනුවට රුසියානු ගණිකාවන් ලබාගත් මන්ත්‍රීවරු ලයිස්තුව

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් ඇතැම් මන්ත්‍රීවරුන් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවන්ද ලබාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සඳහන් කරයි. පාර්ලිමෙනේතුවේදී රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය. මෙහිදී තමා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැති බව සඳහන් කරමින් […]

Latest News Politics

අලුත් වාහන ගන්න ඇමැතිවරු 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති.

නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවස අලුත්වැඩියා කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් නවකෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක (96042000) වියදම් කළ මුදල් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කළේය. ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි […]

Latest News Politics

ජනපති අණ නොතකා ෆොන්සේකාගෙන් හමුදාවට සෘජු නියෝග. කැබිනට් ඇමතිකම අහිමි වන ලකුණු

සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන,වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. එහිදී අලින් නිර්වින්දනය කිරීම සඳහා ෆොන්සේකා මහතාගේ සෘජු අණදීම මත ගුවන් හමුදා නිලධාරීන් පිරිසකගෙ දායකත්වය ලබාගෙන තිබේ. ඒ ජනාධිපතිවරයා එසේ කිරීම තහනම් කර තිබියදීය. අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ, එම වන අලි […]

Latest News

ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය. ඊට අමතරව රුපියල් 3000 ක දඩයක් […]

Latest News Popular

යුධ නැව් සිහිනය අවසන්. බිලියන 64.8 වටිනා හෙලිකොප්ටර් 2Oක් මිලදී ගැනීමට රජය සැරසෙයි.

රටේ ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට ලක්ව සිටියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිහරණය සඳහා රුපියල් බිලියන 64.8 (මිලියන 64,800 – කෝටි 648 ) වටිනා හෙලිකොප්ටර් යානා 28ක් මිලදී ගැනීම සදහා රජය සූදානම් වන බව සතිඅන්ත සන්ඩේ ටයිම්ස් ජාතික පුවත්පත ඊයේ (10) වාර්තා කර තිබේ. MI17 වර්ගයේ හෙලිකොප්ටර් 10ක්, නියමුවන් රහිත ගුවන්යායානා හතරක්, පුහුණු කටයුතු සඳහා භාවිතා […]