Latest News

මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි – ගම්මන්පිල

ජනාධිපතිතුමන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.  2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා. අපි පැරදුනා නම් අඩි හයක් යට යැයි […]

Latest News

අර්ජුන් ඇලෝසියස් ෆොන්සේකාටත් සල්ලි දීලා

පසුගිය මැතිවරන සමයේදී අර්ජුන් ඇලෝසියස් තමාටද රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බව ඇමති සරත් ෆොන්සේකා පැවසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු සදහා යොදා නොගත් බවත් එය වෙනත් පක්ෂයක ආධාර කරුවන්ට ලබාදුන් බවත් හෙතෙම කියා සිටියේය. ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දැකගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ […]

Latest News Politics

දින 100යේ සැලසුම හැදුවේ කවුදැයි මම දන්නේ නෑ…. රවී..! ඔයා සාක්ෂි දෙන්න. සෝම හිමි ගුණසමරුවේදී ජනපති අගමැතිගේ කලිසම ගලවයි. ආණ්ඩුව අද හෙටම අවසන් (VIDEO)

අපවත්වී වදාළ පූජ්‍ය මාදුසොභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපල සිරිසේන මැතිතුමා එක්විය. කතානායක කරූ ජයසූරිය, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් සිටි සංවාද සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා විසින් ඉතා ආවේගශීලි කතාවක් සිදුකල අතර එහිවී පසුගිය වසර තුන තුලදී ආණ්ඩුව සිදුකල බරපතළ ගණයේ […]

Entertainment

සුභ උපන්දිනයක් “හු%$”

ජනප්‍රිය නිරූපන ශිල්පිණියක් වන ඉරූෂා හිරුණිගේ උපන්දින සැමරුම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගියදා Voult 9 හී පැවැත්වුණා. එහිදී ඇයගේ හිතවත් නිරූපණ ශිල්පිණියක් වන කවෞෂි පෙරේරා විසින් සිදුකල සුබ පැතුමක් මේ වනවිට අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වනවා. අසභ්‍ය වචන ලියූ එම සුභපැතුම ජායාරූප ශිල්පී හෂාන් පන්නිල විසින් සිය කැමරා කාචයේ සටහන් කරගෙන ඇති අතර ඔහු විසින් එය […]

Latest News

ක්‍රීඩාව වෙනුවට මුස්ලිම් ඇදහීම්… රූපවාහිනී නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ නවාස් මොහොමඩ් වැඩ පෙන්වයි.

පසුගිය කාලයේ නේත්‍රා නාලිකාව වෙනම සංඛ්‍යාතයක විකාශය ඇරඹීමෙන් අනතුරුව චැනල් අයි නාලිකාවේ ක්‍රීඩා සඳහා වැඩි ඉඩක් වෙන් කෙරුණා. ඒ අනුව සතියේ දින වල හවස 6 ට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කල පැරණි ක්‍රිකට් තරඟ වල විශේෂ අවස්ථා විකාශය කල අතර, සති අන්තයේ හවස 6 සහ 7.30 සිට 9 වන තුරු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වල […]

Latest News Politics

වයඹට දයාසිරි, ඌවට ඩිලාන්, දකුණට ලක්ෂ්මන් යාපා..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ ඇමති අපේක්ෂකත්වය ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව දයාසිරි ජයසේකර වයඹටත්, ඩිලාන් පෙරේරා ඌවටත්, ලක්ෂ්මන් යාපා දකුණටත් ඉදිරිපත් කරන ලෙස 16 කණ්ඩායමේ ප්‍රභලයෙක් ඒකාබද්ධ විපක්ෂයේ […]

Corruption Latest News

දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි! (VIDEO)

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් මිලියනයක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් තම පොලිස් ආරක්ෂකයා හරහා මාරු කරවාගත් බව හෙලිව ඇත. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුව අද දිනයේ විභාගයට ගත් අවස්තාවේදී මේ […]

Corruption Latest News

සමූහ දූෂණයට ලක්වූ තරුණියගේ පාපොච්චාරණය ෆේස්බුක් දැමූ පෙම්වතා

තිදෙනෙකු විසින් මත්ද්‍රව්‍යයක් ලබාදී තමන්ව දූෂණය කල බවට තරුණියක් විසින් පාපොච්චාරණය කරනු ලබන වීඩියෝවක් පිළිබඳව පරිඝනක අපරාධ විමර්ශණ ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. එම වීඩියෝව ෆේස්බුක් සමාජජාලය වෙත පළකර ඇත්තේ බිනර මිතුන් නොහොත් චෝලේ ලෙස හැදින්වෙන දූෂණයට ලක්වූ තරුණියගේ පෙම්වතා විසින් බව අනාවරණය වී තිබේ. මේ වනවිට ෆේස්බුක් සමාජජාලය තුල සීඝ්‍රයෙන් පැතිරෙන මෙම […]

Corruption Latest News

බැසිල්ගෙ වයිෆ්ගෙ ඉල්ලීමට මල්වානේ නිවසේ බහිරව පූජාව කරල දුන්නෙ මං – සුමනදාස

පසුගිය කාලයේ ආන්දෝලනාත්මකව විභාගය වූ දොම්පේ, මල්වාන, මාපිටීම ප්‍රදේශයෙ අක්කර 16 ක ඉඩම හා එහි සුඛෝපභෝගී නිවස පිහිනුම් තටාකය හා  සත්ව ගොවිපලේ අයිතිය සම්බන්ධ නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ වෙනත් අයෙකුගේ නමක් භාවිත කරමින් එයට රජයේ මුදල් අවභාවිත කළ බවට චොදනා එල්ලවී තිබුණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පැවති මෙම නඩුව […]

Latest News Politics

චතුරිකා මොරගහකන්දේ කිරි උතුරවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මොරගහකන්ද ජලාශයේ කිරි ඉතිරවීමේ මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පසුගියදා සහභාගී වී තිබේ. ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් මොරගහකන්ද ජලාශයේ මංගල දියවරෙන් අස්වැද්දූ කුඹුරු වල අස්වැන්නෙන් අග්‍ර කොටස රැගෙන ජලාශ බැම්ම වෙත පැමිණ ජලාශ බැම්ම මත කිරි උතුරුවා තමන්ගේ අස්වැන්න සශ්‍රික කල ජලාශයට හා එයට අධිගෘහිත දෙවි […]