Corruption Popular

රුවන්වැලි මහා සෑය හිරුට විකුණයි. සෑය මත චීන විගඩම් වලට සැදැහැවතුන්ගෙන් දැඩි විරෝධයක්. (PHOTOS)

බුදුරාජාණන්වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥධාතූන්වහන්සේ නිධන් කොට ඇති රුවන්වැලි සෑ පිංබිම අතීත රජදරුවන්ගේ පාලන කාලයහි සිට මෙරට බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවාදයට පත්වූ පූජනීය ස්ථානයක් වන අතර සුදු වර්ණයෙන් දිලෙණ ඊට උචිත ආලෝකකරණ පද්ධතියකින්ද යුතු සැදැහැවතුන්ගේ සිත් නිවණ මනරම් ස්ථානයකි. හිරු මාධ්‍යජාලය විසින් සංවිධානය කරන “හිරු ශාක්‍යසිංහ මංගල්‍ය” වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් කේන්ද්‍රගත කරගනිමින්ය. අද(29) […]

Popular

ත්‍රස්තවාදයට සහ ප්‍රචන්ඩත්වයට නැඹුරුවීමට ප්‍රධාන හේතුව තරුණයින්ගේ ලිංගික අවශ්‍යතා තෘප්ත නොවීමයි.

ටොරොන්ටෝ සුදු වෑන් ඝාතකයා ගැන කවුරුත් මුලින් හිතුවේ ඉස්ලාමික අන්තවාදියෙක් කියලයි. කොටින්ම පදිකවේදිකා උඩ මියගිය මිනිසුන්ගේ ශරීර සීතල වෙන්නත් පෙරම බොහෝ දෙනා වර්තමාන ලිබරල් ආන්ඩුවේ සරනාගතයන් සම්බන්ද ප්‍රතිපත්තිය විවේචනය කරමින් ‘ඉස්ලාමික අන්තවාදීන් රෙද්ද අස්සෙ දාගැනීම’ ගැන සමාජජාලා වල කතා කරල තිබුනා. වර්තමාන ආන්ඩුවෙ සරනාගත ප්‍රතිපත්තිය ගැන ‘ආර්ථික හා සංස්කෘතික සංක්‍රමිකයෙන්’ වශයෙන් මටත් ලොකු විවේචන තියෙනවා. […]

Corruption Popular

චතුරිකා සිරිසේන අරක්කු විකුණයි! (විශේෂ)

“මතින් නිදහස් රටක්” යනුවෙන් රුපියල් කෝටි ගණනක වියදමින් ජනාධිපති කාර්‍ය සාධන බලකායක් පවත්වාගෙන යන අතර, එම වැඩසටහනේම ප්‍රචාරණ කටයුතු ජනාධිපතිවරයාගේ පවුලට සම්බන්ධ ප්‍රචාරණ ආයතනයක් විසින් සිදුකරන අතරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මත්පැන් බලපත්‍රයක් ලබාගෙන අරක්කු විකිණිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. චතුරිකා සිරිසේන මහත්මිය හිමිකාරීත්වය දරණ […]

Latest News

නාමල් රාජපක්ෂ ඇතුලු පස් දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුතු එන් ආර් කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු සිදුකර මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.  විදෙස් ගමන් තහනම් කර සිටි නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් පස් දෙනාගේ එම තහනම මාස පහක […]

Corruption Popular

ජනාධිපතිගේ ආරක්ෂාවට පමණක් දෙවනිව, පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ මට්ටක්කුලියේ පාතාල නායකයා යුග දිවියට පිවිසෙයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයෙකුගේ විවාහ මංගල උත්සවයක් ඊයේ (25) වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ. මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කීපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙත කැඳවාගෙන පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිට වත්තල පොලීසියේ ජීප් රථයක් […]

Politics Popular

නව එජාප නිලධාරී මණ්ඩලයම “රෝයල්”

ඊයේ (25) දිනයේදී යෝජනා වූ නව එජාප නිලධාරී මණ්ඩලයම කොළඹ 07 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කණ්ඩායමක් බව වාර්තා වී ඇත. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ නායක රනිල් වික්‍රමසිංහ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, සභාපති කබීර් හසීම් , භාණ්ඩාගරික හර්ෂ ඩී සිල්වා, ජාතික සංවිධායක නවින් දිසානයක යන මහත්වරුන් සියලූම දෙනා රාජකීය […]

Latest News Popular

සංධාන මහලේකම් මහින්ද අමරවීරගේ පුතා උපන් දිනයදා සුරූපී සමනලියන් සමඟ නයිට් ක්ලබ් එකකදී සුර සැප විදී. (PHOTOS)

සංධාන මහලේකම්, ධීවර අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර පසුගියදා සිය 21 වන උපන්දිනය සමරනු ලැබුවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පසන් සිය උපන්දිනය දා සුන්දර සමනළියන් රැසක් සමඟ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඉතාමත් ඉහළින් සිය උපන්දිනය සැමරන අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල තුල වේගයෙන් […]

Corruption Latest News Politics

මහරාජාගේ සිරස සිරිසේන ජනපති සමඟ එක්ව රටම අදුරේ හෙලයි. නුදුරේදීම විදුලි අර්බුදයක්.

විදුලි අර්බුදය ————– ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4,500 ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පසුගියදා (18) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, මෙම වසරේ මෙම අලාභය රුපියල් කෝටි 5,000 ඉක්මවනු ඇති බවයි. 2014 වසරේ ඉදිකෙරුණු නොරොච්චෝලේ […]

Latest News Politics

කිලි මහරාජා රනිල්ගේ මල්ලිව හමුවෙයි…. සිරස යලි රනිල්ට..?

සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා හා ටෙල්ෂාන් නෙට්වර්කස් (TNL) හි හිමිකරු ශාන් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා (20) සිදුව තිබේ. එම හමුව ටෙල්ෂාන් නෙට්වර්කස් ආයතනයේදී සිදුව ඇති බවද පැවසේ. මොවුන්ගේ හමුව දේශපාලන එකඟතාවයක් සඳහා පෙරනිමිත්තක් බවට ද තොරතුරු වාර්තා වේ. ඊයේ (19) TNL රූපවාහිනිය විසින් රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද […]

Latest News Politics

විමුක්ති ශ්‍රී ල. නි. ප. ය ට, මෙහෙයුම මංගලට

හිටපු ජනාධිපතිවරියක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අනුශාසකවරිය වන චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ සහ හිටපු අග්‍රගන්‍යයේ කලාකරුවෙකු හා මානවහිතවාදී දේශපාලනඥයෙකු වූ විජය කුමාරණතුංග මහතා ගේ  පුත්‍රයා වන විමුක්ති බණ්ඩාරණායක කුමාරණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන භූමියට හඳුන්වාදීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සැළසුම් කරමින් සිටින බවත්, එකී සැළසුම ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම චන්ද්‍රිකා […]