Latest News Politics

මාපිලෙක් දාලා හරි අපි 2020 දිනනවා – ගෝඨාභය රාජපක්ෂ

මහින්ද රාජපක්ෂව ගෙන ඒමට නොහැකි නම් මාපිලෙක් දමා හෝ 2020 දී ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබාගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා. ඒ, කොළඹ […]

Latest News Politics Popular

රනිල්ව එලවන්න සුජීව, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා නුගේගොඩදී රහස් සාකච්ජාවක්. 30 දෙනෙකු කැමතියි. නුදුරේදීම රනිල් නායකත්වයෙන් ඉවතට. (විශේෂ)

පාලිත රංගේ බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට කරන ලද ප්‍රකාශයත් සමඟ එජාපයේම, තිස්දෙනෙකු පමණ එවැනි වැඩපිළිවෙලකට සහාය දැක්වීමට තීරණය කර තිබීම නිසා අගමැතිධූරය කෙසේ වෙතත් පක්ෂ නායකත්වය අතහැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය දිනක නුගේගොඩ පිහිටි එජාප ප්‍රබලයෙකුගේ නිවසේදී මේ පිළිබඳව එජාපයේ ප්‍රබලයින් පිරිසක් […]