Foreign Technology

ලෝක බලවතාගේ “න්‍යෂ්ටික බොත්තම”

පසුගිය දිනක ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට එරෙහිව කළ එක් ප්‍රකාශයක් නිසා ලෝකය දැඩි ලෙස කතා බහ කරන මාතෘකාවක් කරළියට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයේ සදහන් වුණේ න්‍යෂ්ටික බොත්තම හැම වෙලාවෙම තමන්ගේ මේසයේ තිබෙන බවයි. එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ ඔහු එය ක්‍රියාත්මක කිරීමටද නොපසුබට වන බවය. එම ප්‍රකාශයත් සමඟ බොහෝ […]

Politics Popular

මාස දෙක තුනක් මෙහෙම යමු – ජනාධිපතිගේ “දැඩි” තීන්දුව.

ආණ්ඩුවට ප්‍රතිසංවිධාන හා සංශෝධන සිදුකරමින් මාස කිහිපයක් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යමු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ  ඊයේ (19) පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා තිබේ. රැස්වීම ආරම්භ කරමින් ජනාධිපතිවරයා තමා  කිසිදු ලෙසකින් මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ආණ්ඩු සැදීමට කැමැත්තක් නැති බවත්, එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අඩුපාඩු දකින බවත් පවසා […]

Latest News Local News

රෑ එකොළහේ ඉඳලා ඒ දෙන්නා මාව දුෂණය කළා, විඳපු දුක කියන්න වචන නෑ. සමුහ දුෂණයට ලක් වූ හෙදිය සිදු වූ සියල්ල හෙළි කරයි.

උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා, ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා   මෙලෙස තිරිසනුන්ගේ තැනගත් මිනිසුන් රැළක් පිළිබඳ කතාවක් පසුගිය දා නාරාහේන්පිට පොලිස් පොතේ සටහන් විය. තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකි. […]

Latest News Politics

“මුදල් ඇමතිකම භාර ගන්න” මෛත්‍රීගෙන් බන්දුලට ආරාධනාවක්.

සංධාන ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දී මුදල් ඇමතිධූරය භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බන්ධුල ගුණවර්ධන මහතාට ආරාධනා කර තිබෙන බවට තොරතුරු ලැබී ඇත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවේදී ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබේ.

Latest News Local News Politics

ඉන්දියාව මහින්දව ඉල්ලයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ  භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ […]

Latest News Local News Politics Popular

 බදාදාට අලුත් ආණ්ඩුවක්

ලබන බදාදා දිනය (14)  වන විට නව ආණ්ඩුවක් බිහි වීමේ හැකියාවක් ඇතැයි වාර්තා වනවා. එය සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන්ගෙන් සමන්විත වන්නක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි වාර්තා වනවා. ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.

Local News Politics

“මහින්ද මම කියනදේ ඇහුවෙත් නෑ. රනිල් මම කියනදේ ඇහුවෙත් නෑ. මම ජනාධිපති වුණේ ඒකයි.” – ජනපති කියයි.

මේ දවස් වල ඡන්දය ළඟ නිසා වේදිකාව හරිම උණුසුම්. අරයා මෙයාට බනිනවා. මෙයා අරයට බනිනවා. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරන එකයි කරන්නේ. කොහොම වුණත් පහුගිය දවසක ටිකක් වෙනස් විදිහේ කතාවක් නිදහස් පක්ෂ වේදිකාවෙන් ඇහුණා. ජනපතිතුමා තමයි මේ අමුතු කතාව කිවුවේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ ආණ්ඩුව වැරදි පාරේ ගිය හැටිත්, ඒ වෙලාවේ තමන් මහින්දට […]

Development Latest News Local News

ජනාධිපති මන්දිරය විකුණන්න ටෙන්ඩර් කැඳවයි – අඩුම ලංසුව කෝටි 350යි..!

යාපනය ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක්‌ යටතේ හෝටලයක්‌ ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත. යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන […]