Corruption Latest News Local News

ගෝඨාභය වැරදිකරු! එෆ්සීඅයිඩිය අධිකරණයට දැනුම් දෙයි

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපොළ පනත යටත‍ට ගැනෙන වැරදි සිදු කර ඇතැයි නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන්නේ යැයි මූල්‍ය අපරාධ කොට්ඨාශය ඊයේ (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත දැනුම් […]

Entertainment Latest News

”ජයින් ජයම වේවා!, ස්තූතීයි” බුකියෙ රජ කරන මඩ ඔස්තාර්ලාට අසංක ප්‍රියමන්ත උත්තර දෙයි

‘‘මොකද අපි ඒක කියන්නේ හදවතින්“ ‘‘අපිව එහෙම මිනිස්සු විහිළුවකට ගන්න එක ලොකු වැරැද්දක්“ ‘‘ප්‍රශංසා කරන දේවල්වලට මඩ ගහන එක නම් හරිම අපරාධයක්“ ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න ලැබෙන ගායකයෙකු ලෙස අසංක ප්‍රියමන්ත පීරිස් හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් පුරාවට සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම වෙන්වූ අනන්‍යතාවක් ගොඩනගා ගත් ඔහු සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ වෙනත් කරුණක් නිසා බව […]

Corruption Local News Politics

ජම්පරේ ඇඳගන්න සූදානම් වෙන්න – රවීට පණිවුඩයක් ලැබෙයි!

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය. ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ […]

Latest News Politics

ජනාධිපතිකම දුන්නොත් කරන හැටි දන්නවා – චන්ද්‍රිකා

ජනාධිපතිකම දුන්නොත් තමන් කරන හැටි ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඒ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී හිටපු ජනාධිපතිනිය මෙසේ අදහස් දැක්වීය. “අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හොරකම් කරන්නේ නැහැ. රජයේ ඇමතිවරු කිහිපදෙනෙක් ඇරෙන්න හොරු නෙවෙයි. ජනාධිපතිතුමා කියන්නේ නැහැ තොපිලා ඕනේ තරම් හොරකම් කරපල්ලා. අහුවෙන්න විතරක් එපා කියලා […]

Latest News Politics

එජාපයේ මැතිවරණ ප්‍රචාරය ගෝඨා හරහා දෙරණට.

එළඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් “ට්‍රයි ඇඩ්” ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත කරයි. මහින්දගේ පාර්ශවයෙන් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් වන මිලින්ද රාජපක්ෂද “ට්‍රයිඇඩ්” ආයතනයේ සේවය කරන්නේකු වන […]

Local News Politics

“බොරු කියන්න එපා. ඔබතුමා තමයි මේක කළේ.” ගම්ලත්ගේ දුවගේ මළගෙදරදී දේශපාලකයින් අතර ගැටුමක්.

පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය අකාලයෙ මිය යාමයි. සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයාගේ දියණිය පසුගිය කාලයේ පදිංචිව සිටියේ ඕස්ට්‍රේලියාවේය. තම දියණිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක යෙදුණු මන්ත්‍රීවරයා ඇය ලංකාවේ පදිංචි කරවාගෙන තිබුණේ දැඩි ප්‍රයත්නයකින් පසුවය. එහෙත් පසුගිය සතියේදී ඩෙංගු රෝගය වැළඳී ඇය රෝහල් ගත […]

Latest News Politics President

හරීන් ජනපතිගෙන් සමාව ගනී.

ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී තිබේ. පෙරේදා (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා, තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේ පවසා තිබිණි. මේ සිද්ධියෙන් පසු ඊයේ ජනාධිපතිවරයා මුණ ගැසී තමන් ආණ්ඩුව විවේචනය කිරීමට හේතුව හරීන් […]

Latest News Politics

බැසිල් මහ රෑ පොලොන්නරුවේ.. පොහොට්ටුකාරයෝ වට කරගෙන සිටි තැනට ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සහ හිටපු මහ ඇමති පේෂල කඩා පනි…[Photo]

හිටපු නියෝජ්‍යා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ (නිපුන හාල් අධිපති) දියණියගේ හදිසි අභාවය හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රියේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගියේය. ගම්ලත් මහතගේ දියණිය ඩෙංගු රෝගය වැලදි මිය ගිය අතර ඇය වයස අවුරුදු 35 ක් වු දෙදරු මවකි. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය මෙන්ම මහින්ද […]

Latest News Local News

තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මියයයි.

තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත්පැන් පානය කර දැරිය අපයෝජනය කර […]

Latest News Local News Politics

19 වන ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බල නොපායි නම්, මහින්දට යලිත් ජනාධිපතිධූරයට තරඟ වැදීමට හැකියි. චන්ද්‍රිකාටත් පුලුවන්.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතිනවාද කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් […]