Corruption Latest News

වනජීවි සහකාර අධ්‍යක්ෂ, ග්‍රාමසේවක සමඟ හොර ගණයෙක් එකතුවෙලා ගලිගමුවේ ඇතාට කල සහගහන අපරාධයේ සුල මුල හෙළිවේ.

මුලු රටම කම්පාවට පත් කරමින් අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතා පිළිබදව බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ලෝක උරුමයක් වූ ගල්ගමුවේ දළ පූට්ටූවා අතුරුදහන්ව සිටි අතර දළ පූට්ටුවා මරා දළ ගලවා ඇති බවට පසුව හෙළි වුණා. ඉන් පසුව ඇතාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළා. කෙසේ වෙතත් පසුගියදා ගල්ගමුව ,කහල්ල පල්ලේකැලේ […]

Latest News Local News Politics

මෙදා සැරේ සිරිසේනට අහු උනොත් අපි උඹට නෑ පුතෝ. එකාබද්ධ කුක්කා මහින්දට ගොරවයි

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර දේශපාලන සංසර්ගයක් සිදුවීමට නියමිත බව කනින් කොනින් වාර්තා වෙමින් තිබෙනවා. මේ දිනවල එම දීගය නිසා දේශපාලන ලෝකය උණුසුම්. හැබැයි පුතෝ උඹ සිරිසේන එක්ක සෙට් උනොත් අපි නම් උඹට නෑ කියලා මහින්දගේ කටු සූප්පු කරන බලු කුක්කෙක් මුහුණු පොතේ මහින්දටම බුරලා තියනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. පුත්තලම දිස්ත්‍රික් පා.ම සනත් […]

Corruption Latest News Local News Politics President

විල්පත්තුවට හිලව් වෙන්න කටාරයෙන් ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක්.

සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් ඉදිකරදීමට කටාරය පොරොන්දු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති උත්සවයක් අමතමිනි. එම නගරය අපට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඉදිකරගත හැකි බවත්, කටාරය වෙනත් රටකට මෙවැනි ප්‍රතිපාදනයක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේය. එම නගරය නිර්මාණය කරදීමට […]

Local News Politics

ඉරට්‌ටකුලම් සිංහල ඉස්‌කෝලේ ළමයින්ට වැසිකිළි යන්නවත් විග්නේෂ්වරන් වතුර ටිකක්‌ ගන්න දෙන්නේ නෑ

“උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්‌. ඉරට්‌ටකුලම් සිංහල ඉස්‌කෝලෙ ළමයින්ට වැසිකිළි යන්නවත් විග්නේෂ්වරන් වතුර ටිකක්‌ ගන්න දෙන්නේ නෑ. වතුර ගෙනියන්නේ අපි ගෙදරින් කියලා. ඒ ළමයි මට කිව්වා…” පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ. යෝජිත ව්‍යවස්‌ථාව සහ රටේ අනාගතය මැයෙන් මාතලේ – හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. එමෙන්ම ප්‍රභාකරන්ටත් වඩා […]

Latest News Local News

කන්න දෙන්න ඔන්න මෙන්න තිබුනු කුකුල් මස් කිලෝ 76 කට වෙච්ච දේ.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැටලීම් සහ විමර්ශය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය 15 වනදා සිට ලබන වසරේ ජනවාරි මස 15 වනදා දක්වා සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් මෙම වැටලීම් සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ. උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඇතැම් වෙළඳුන් කල් ඉකුත් වූ භාණ්ඩ වෙළඳපොලට නිකුත් […]

Corruption Latest News Local News Politics

අයවැය සහ සබීතා (VIDEO)

ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අයවැය විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලියට ගෙන මෙතෙක් භාවිතයට නොගෙන ඇති ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලට යන වියදම සහ රටේ අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර සදහා වියදම් කිරීමට යෝජනා වී ඇති මුදල සංසන්ධනය කරමින් වැදගත් කතාවක් සිදුකලා. එම කතාවේ වැදගත් කොටස පහතින් නැරඹිය හැක.

Latest News Local News Politics Popular

ගීතා දුක කියද්දී මහින්දගෙන් සැර කතාවක් (වීඩියෝ)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පළමු ජනරැළිය අනුරාධපුරයේදී ඊයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ පසුගිය දා මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ අදහස් පළ කළා. ගීතා කුමාරසිංහ එහිදී සඳහන් කළේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ආණ්ඩුව කතා කළ ද […]

Corruption Latest News Local News Sports

හේමසිරි හා මැක්ස්වෙල් ජගත් ඔලිම්පික් කමිටුවත් ගොනාට අන්දයි. (විශේෂ)

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ, මෙරට නියෝජිතයා වන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල් සිල්වාගේ ක්‍රියා කලාපය සාමාජික සංගම්වල දෝශ දර්ශනයට ලක්ව තිබේ. 2012 වසරේ සිට මේ වනතෙක් මොවුන් විසින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන හවුල් කරුවෙකු වන ඔලිම්පික් කමිටුවේ බලය අත්තනෝමතික ලෙස තම බූදලයක් බවට පත්කරගෙන සිටීයි. නිළවරණයක් නොපවත්වා, දිගින් දිගටම මෙරට මෙන්ම […]

Corruption Latest News Local News Politics

සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමට චූදිතයෙකුව යෝජනා කරයි.

මහාධිකරණ විනිසුරුවරයෙකු හැටියට කටයුතු කල කාලයේ දූෂණ චෝදනා ලබා සිටි වත්මන් අභියාචනාධිකරණ විනිසුරු එමෙමේ ගෆූර්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නාමයෝජනා කිරීම ගැන නීති ක්ෂේත්‍රයේ බලවත් විරෝධයක් මතුවී තිබේ. 2014 සැප්තැම්බර් මාසයේ ගෆූර් මහතා මීගමුව මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරද්දී, හෙරොයින් සම්බන්ධ නඩුවක සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා, අධිකරණයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතට පිටින් ගොස් […]

Latest News Local News Politics

චන්ද්‍රිකා කාම ධේනුවක්. මර්වින්ගෙන් සහතිකයක්.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වටා සිටින මිතුරු සූරාකන්නන්ගේ වැරැදි උපදෙස් නිසා ඔවුන් දෙදෙනා මංමුළා වී සිටින බව හිටපු අමාත්‍ය සහ දේශීය ජනතා පක්ෂයේ සභාපති මර්වින් සිල්වා පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද පළිගැනීමේ චේතනාවෙන් පිරි තැනැත්තියක් බවත් ඇය සිංහ ධේනුවක් නොව කාම ධේනුවක් බවත් ඔහු කියා සිටියේය. මහ බැංකු කොල්ලයට සම්බන්ධ වූවන්ගේ නම් ලැයිස්තු තමා ළඟ […]