Latest News Local News Politics

සින්නයියාව ඉවත් කල සිරිසේන ගැන අනාගත පරපුර කියන දේ ගැන දර්ශණගෙන් කන පැලෙන කතාවක්. (වීඩියෝ දර්ශණ)

නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාව සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීම නිසා සිරිසේන ජනාධිපතිවරයාව අනාගත පරපුර විසින් “පතෝලයෙක්” ලෙස හදුන්වනු ඇතැයි වීලොග් ඉදිරිපත් කරන මාධ්‍යවේදී දර්ශණ හදුන්ගොඩ මහතා ප්‍රකාශ කර ඇත. කිලි මහරාජාගේ සිරස, ශිරාල් ලක්තිලක වැනි ගෙවලයින්ගේ ඇසුරේ සිටින සිරිසේනට මෙවන් ගොන් තකතීරු තීරණ ගැනීමට සිදුවීම පුදුමයක් නොවන බවද ඔහු එහිදි පවසයි. එම සම්පූර්ණ කතාව […]

Foreign Gossip Politics

හිටපු ජනපතිට ජනප්‍රිය නිළිකගෙන් ලිංගික අතවර චෝදනා.

නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා. එහිදි ඇය විසින් […]

Latest News

මියගිය තරුණයාගේ මෘත දේහය ලංකාවට එවාගන්න ගන්න බැරි කොරියාවේ පිහිටි ලංකාවේ හොඳම තානාපති කාර්යාලය (විශේෂ)

 පසුගිය 13 වනදා දකුණු කොරියාවේ ක්වාන්ජු ප්‍රදේශයේදී ලාංකික ශ්‍රමිකයකු පුද්ගලික රෝහලකදී මියගියා.ඔහු වෙනුවෙන් ඇති රෝහල් ගාස්තුව සහ මෘත ශරීර කාමරයේ ගාස්තුව කොරියන් වොන් කොටි 4 ටත් අධිකයි.එරට රජය විසින් තවමත් මෘත දේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදී නැහැ.තානාපති කාර්යාලයේ නිලධාරීන් මේ වන විට කිසිදු මුදලක් අදාල රෝහලට ලාබාදී නැති අතර කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් […]

Latest News Local News

සෞදියේ එලුවෝ බලලා ලක්ෂ 36ක් පඩි අරගෙන ලංකාවට ආව කුසුමාවතී

සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 17කට පසු ලක්ෂ 36ක හිඟ වැටුපක්ද සමග අද (27දා) දින මෙරටට පැමිණ තිබේ. වසර 17ක් සෞදියේ සේවය කළ කේ.ජී. කුසුමාවතී නම් අඹන්පොළ, අටවරද ප්‍ර‘දේශයේ පදිංචිකාරිණියක් මෙසේ හිඟ වැටුප්ද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා මෙම කාන්තාව 2000 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත. […]

Entertainment Latest News Local News

“මම පොඩි නිසා බය වුණා” – වසර කිහිපයකට පෙර ප්‍රදීප් රංගන සිය පෙම්වතියට සහෝදරයා ඉදිරිපිට කල දෙයක් ඇය රටටම කියයි.

වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ගායන තරුවක් ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් ප‍්‍රදීප් රංගනගේ ආදරණිය බිරිඳ චතුරිකා ප‍්‍රසාදිනී සතිඅන්ත පුවත්පතකට ඔවුන්ගේ ආදර කතාව විස්තර කර තිබුණා. එම සංවාදය පහතින්. කොහොමද ප‍්‍රදීප් රංගනව මුලින්ම හඳුනාගන්නේ ? අපේ පුංචිගේ දුවගේ බිග් ගර්ල් පාටි එකේදී. ඒ දවස ගැන මතකද කොහොමද? ඒ සිද්ධිය වුණේ 2006 දි වගේ. මම අපේ අම්මා තාත්තා අයියලා ගෙදර […]

Latest News Local News Politics

‘වීරවංශ ත්‍රස්තවාදයට අත වනනවා: ඔහු සමාව ගත යුතුයි‘: පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ගැන වීරවංශගේම පක්ෂයේ ජාතික සංවිධායක කියයි

නව ව්‍යවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි විමල් වීරවංශ විසින් කරන ලද ප්‍රකාශය ත්‍රස්තවාදයට අතවැනීමක් බවත් ඔහු සමාව ගත යුතු බවත් ඔහුගේම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යක්කලදී අද (25) පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා, […]

Corruption Latest News Local News Politics President

සින්නයියා ගෙදර. සංහිඳියාව බෑණාගේ රුසියන් නැව ඉදිරියේ පදිරි. සිරිසේන කෝටි 17,000කට කෙලින හැටි ගැන හෙළිදරව්ව (විශේෂ )

වසර 50කට පමණ පසුව පත්වූ පළමු දමිළ නාවික ප්‍රධානියා වූ  ට්‍රැවිස් සින්නයියා, පත් කිරීමෙන් මාසයකට පසුව සේවා දිගුවක් ලැබිය හැකිව තිබියදී ඊයේ(24) විශ්‍රාම යවා ඇති අතර නව නාවික හමුදාපතිවරයෙකුද මේ වනවිට පත් කර තිබේ. සංහිඳියාව නැමැති “ලබ්බක්” අතගාමින් රැයක් දවාලක් නැතිව යාපනයේ දුවන සිරිසේන ජනාධිපතිවරයා ට්‍රැවිස් සින්නයියාව විශ්‍රාම යැවීමට හේතුව ඔහු විසින් නාවික හමුදාවට මිලදී ගැනීමට නියමිත […]

Corruption Latest News Local News Politics

ලෝක හොරෙක් බැංකු හොරු ගැන කියන කතාව (වීඩියෝ)

ඕස්ට්‍රෙලියානු ජාතික බ්‍රයන් ෂෙඩීක්ට අයත් මිලියන ගනණක දේපළ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ චෝදනා ලබා සිටින පා.ම උදය ගම්මන්පිල ඊයේ(23) මාධ්‍ය හමුවේ බැදුම්කර වංචාව පිළිබඳව සිය අදහස් පළ කලා. අගමැති වික්‍රමසිංහගේ ගෝලයන්ගේ උපදෙස් මත සිදුවූ මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව අනිවාර්‍යයෙන්ම කතා කල යුතු වුවද ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා […]

Corruption Latest News Local News Politics

බැසිල් – ජවිපේ – ජොන්ස්ටන්, ගුවන්විදුලි සංඛ්‍යාත හොරකමේ සියලු තොරතුරු හෙළිවේ! (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු බැසිල් රාජපක්ෂ හරහා ජනතා විමුක්ති පෙරමුණට කිස්දු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වංචනිකව ලබාදුන් ගුවන් විදුලි සංඛ්‍යාත පිළිබඳ සියලු තොරතුරු මාධ්‍යවේදී දර්ශණ හදුන්ගොඩ මහතා විසින් සිය වීලොග් වැඩසටහන හරහා හෙළි කර තිබේ. එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් කෝටිපති ව්‍යාපාරික නන්දන ලොකුවිතාන වෙතින් මිලියන ගණනක් මුදල් ලබා ගන්නා බවටද ඔහු […]

Corruption Latest News Local News

දියවඩනයා අලියෙක් පෙන්නා කෝටි 26කට විදී.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල […]