Corruption Latest News Local News Politics

ඇමති රාජිත ලේලියව සයිටම් ආයතනයෙන් ඉවත් කරගනී! (විශේෂ)

මාළමේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් අසාදු ලේඛන ගත කිරීම සහ එය එම ලයිස්තුවෙන් ඉවත් කරගැනීමට නෙවිල් ප්‍රනාන්දු ඇතුලු පාලනාධිකාරිය කල සාකච්ජා අසාර්ථක වීම නිසා, එහි අධ්‍යාපනය ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේලිය (පා.ම චතුර සේනාරත්න මහතාගේ බිරිඳ} ඉන් ඉවත් වී ඇතැයි නිල නොවන ආරංචිමාර්ග වාර්තා කර තිබේ. ඇය එම […]

Latest News Local News Politics

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉල්ලා අස්වූ සැබෑ හේතුව (Exclusive)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සූරිය අද සිය ඉල්ලා අස්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට යොමුකර ඇති බව වාර්තාවේ. පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව සඳහන් කලද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ පාර්ශවයෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකිව ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ […]

Entertainment Gossip Latest News Sex

සල්ලි වලට ප්‍රසිද්ධියේ ඇග විකුණන ලංකාවේ නිලියො මෙන්න! (VIDEO)

වර්තමානයේ ලංකාවේ නිලියෝ සල්ලි වලටයි ප්‍රසිද්ධිය ලබාගන්නයි නොකරන දෙයක් නෑ. ඒක මෑතකදි ආපු Music Video වලින් දකින්නට ලැබුනු හොදම උදාහරණයක්, මේ කාලයේ කවුරුත් බලන දෙවනි ඉනිමේ රගපාන නවක නිලියක් කියා සිටියේ වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට වල රගපාන්නට කැමති බවයි. ඒක එයාට ප්‍රශ්නයක් නැතිලු, ලැජ්ජාව, භය හැමදේම නැතිකරගෙන තමයි ඔහුන් මේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නේ. මිනිස්සු මොනදේ කිවත් […]

Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනයේ සැකකරුවන් 07 ක් එල්ලුම් ගහට !

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නව දෙනාගෙන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27) නියෝග කරනු ලැබුවා. වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල […]

Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනය : සැකකරුවන් 07 කට ඉලංචේලියන් විනිසුරු මරණ දඬුවම තීන්දු කරයි !

යාපනය, කයිට්ස් -පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණය කර ඝාතනය කළ  ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරියගේ සිද්ධියේ එක් විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුව මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා. එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදුන්නා. යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන්, නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩිතැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව […]

Latest News Local News Murder Popular

විද්‍යා ඝාතකයන්ට මරණ දඬුවමද? පිටු 332 කින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි !

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. පිටු 332කින් යුත් එම නඩු තීන්දුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මේ වන විට ප්‍රකාශ කරනු ලබමින් සිටී. පසුගිය ජූනි 12වැනිදා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි. ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් […]

Latest News Local News Popular

වරාය පිවිසුම අවහිර වෙයි – සේවකයෝ වර්ජනයේ !

වරාය සේවකයින්ට චීන සමාගමක් යටතේ පවතින බහුජාතික සමාගමක සේවය කරන ලෙස බලපෑම් සිදු කරන බව පවසමින් හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් අද(27) එක්දින සංකේත වර්ජනයක නිරත වන බව වාර්තා වේ. ඔවුන් මේ වනවිට සේවයෙන් ඉවත් වී වරාය පිවිසුම අසල රැදී සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Latest News Local News

කාලගුණය නැවතත් දරුණු වෙයි – දිස්ත්‍රික්ක 03 කට අනතුරු ඇඟවීම් !

මේ දිනවල ඇද හැලෙමින් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 03 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ කළුතර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටය. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ජනතාව මෙන්ම අවධානම් කලාපවල ජීවත්වන අනෙක් ජනතාවත් කාලගුණයේ වෙනස්වීම් සහ පරිසරයේ ඇති වන වෙනස්වීම් ගැන අවධානයෙන් සිටිය යුතු බවටද දැනුම් දෙයි.

Latest News Local News Popular

පලක් නැති දේ වලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැහැ – මහබැංකු අධිපතිගෙන් රවීට කනේ පහරක් !

‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැහැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහ බැංකු අධිපතිවරයා එසේ පැවසුවේ, එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී මාධ්‍යවේදියා මහ […]

Latest News Local News Popular

විද්‍යා ඝාතකයන්ගේ ඉරණම අද විසඳෙයි – මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් !

යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27) දිනයේදී ලබා දීමට නියමිතව ඇත. වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩු තීන්දුව […]