Latest News Popular Sex

පිරිමි සයනයේදී වරද්ද ගන්න තැන්

අඩුවෙන් සිප ගැනීම – සහකාරිය සමග දැඩි සෙනෙහබර ලිංගික සම්බන්දතාවයක් සදහා සිප ගැනීම ඉතාම වැදගත්. එත් ගොඩක් වෙලාවට පිරිමි අමුතු රළු බවක් පෙන්වීම සදහා සිප ගැනීම මග හැර ආවේගශීලිව කෙලින්ම සංසර්ගයට යොමු වෙනවා. එවිට සිදු වන්නේ ඔබගේ සහකාරියට සතුට අඩු වීම පමණයි. ඔබ ගැනම පමණක් සිතනවාට වඩා දෙන්නම සතුටු වෙන විදියකට සයනයේදී හැසිරුනොත් විවාහ ජීවිතය […]

Corruption Latest News Local News Politics

අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ලොකු වංචාවක් – විශේෂ හෙළිදරව්ව (VIDEO)

මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගුවන් පාලම්වල දිග වැඩි කිරීම සඳහා අමතර රුපියල් මිලියන 36,000 ක්‌ වෙන් කිරීම සැක සහිත බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ සඳහා කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ​පවසයි. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (30) පැවති ”දුෂණ විරෝධී හඩ” මාධ්‍ය හමුව අමතමිනි. […]

Gossip Latest News

කරීනා, ඕමන්ගේ සිහිනය බොඳ කරයි

සුන්දර ස්විට්සර්ලන්තයේ සිරි නරඹමින් දින කිහිපයක් ගත කළ සුරූපී නිළි කරීනා කපූර් මුම්බායි නුවරින් සිය රටට පැමිණියේ තවත් චිත්‍රපටයක රංගනයට පිවිසෙන්න හිතාගෙන. ඕමන්ග් කුමාර් නම් වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියටයි කරීනාව තෝරාගෙන තිබුණේ. ඒ නිසා විදේශ සංචාරයෙන් පසුව ඇය ඉක්මනින්ම ඔහුව හමුවුණා. කරීනා, මේ අධ්‍යක්ෂවරයා යටතේ අවසන් වතාවට රඟපෑවේ ‘වීර් ඩි […]

Latest News Local News Politics

‘යුද අපරාධ චෝදනාවලට රජය වහා ප්‍රතිචාර දැක්විය යුතුයි‘ – සරත් වීරසේකර

හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය හෙළිවන බවත් ඒ මහතා අවධාරණය කළේය. රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය […]

Latest News Local News Politics Popular

එක පින්තූරයයි..කතා කෝටියයි..රනිල්-මහින්ද සමීප පින්තූරයකින් බුකිය ඇවිලේ..

හදිසියේ අභාවයට පත් ඌව පළාත් සභාවේ මන්ත්‍රී සෙනරත් අත්තනායක මහතාගේ දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා ගිය අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී තිබේ. ඔවුන් දෙදෙනා යාබද අසුන් දෙකක අසුන්ගෙන සිටින පින්තූර ෆේස්බුක් ජාලයේ පල කර ඇත. මෙම පින්තූර සදහා ප‍්‍රතිචාර ඉතා ඉහල ප‍්‍රමාණයක් හිමිව තිබේ.

Latest News Local News

මහින්දානන්දගේ නඩුවේ සාක්ෂි විමසීමට දින තීන්දුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ  සාක්ෂි විභාගය නොවැම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. අමාත්‍යවරයෙකුව සිටි සමයේ අයතා මාර්ගවලින් උපයාගත් රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදා බොරැල්ල් කින්සි පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට […]

Latest News Local News Popular Sports

ඉන්දු ශ්‍රී ලංකා තරගයේ සජීවී ලකුණු මෙන්න

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී සමත්විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම තීරණය කරන ලදී සජීවී ලකුණු තත්වය මෙතනින් බලන්න

Latest News Local News Politics

සිල් රෙදි නඩුවේ විනිසුරු මාරු කිරීමේ උත්සාහයක්

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල් රුපියල් කෝටි 6ක් භාවිත කර සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් ගුණතිලක, වෙනත් උසාවියකට මාරුකිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි. පසුගියදා නීතිඥවරුන් පිරිසක් අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් හමුවී ගිහාන් ගුණතිලක විනිසුරුවරයා වෙනත් උසාවියකට […]

Latest News Local News

බදු සහන මෙන්න

සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී  හා  අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්යය සඳහා  ගෙවිය යුතු බදු මුදල්  නිසි පරිදි ගෙවීම සිදු කර  නොමැති පාර්ශව වෙත එම හිඟි බදු මුදල්  ගෙවීම සඳහා  හෙට (1) සිට  නොවැම්බර් 30 වැනි දා දක්වා මාස තුනක සහන කාලයක්  ලබාදීමට  ඇමැති මණ්ඩලය තීරණය කර  තිබේ. ඒ අනුව මෙම සහන කාලය තුළදී  මෙම වාහන සඳහා  හිඟ […]

Latest News Local News

හෙට සිට වැසි

සැප්තැම්බර් මස 01වනදා සිට 02 වනදා දක්වා දිවයිනේ වැසි තත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමනිසා, දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි (මි.මි 150 ට වැඩි) ඇති විය හැකිය.වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත් […]