Corruption Latest News Local News Politics

මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද බරපතළ විශමාචාරයන් සහ ඒ තුලින් උපයාගන්නා ලද මුදල් හරහා මිලදී ගෙන ඇති වත්කම් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි රවී කරුණානායක මහතාට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා කිරීම ආරම්භ වූ අතර […]

Business Corruption Latest News Local News Politics

කිලි මහරාජා අවිආයුධ ජාවාරමකට සැරසෙයි (විශේෂ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් ලෙස තම සට්ටැඹියන් පත් කර, ඔවුනට අත යට වෙනම වැටුප් සහ අල්ලස් ලබා දෙමින් ජනාධිපති මාධ්‍ය ඒකකය තම මාධ්‍ය ජාලයේ ශාඛාවක් බවට පත් කරගෙන, සිරිසේන මහතාටද කප්පරක් ‘සිඟිති ජංගි‘ අන්දා ඔහුවද ගොනාට අන්දවා ගෙන සිටින කැපිටල් මහාරාජා සමාගමේ අධිපති රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා, මෙසිරි ලංකාවේ ත්‍රිවිධ […]

Corruption Latest News Local News Politics

පෙට් ස්කෑනරයෙන් ලකුණු දා ගැනීමට තැටමූ  දෙරණ සහ රාජිත හත් පොලේ ගා ගනී! (Exclusive)

මහරගම අපේක්ෂා පිළිකා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා පසුගිය සමයේදී මහජනතාවගෙන් රුපියල් කෝටි 20ක මුදලක් ඒ සඳහා  ඉස්ලාම් කදීජා පදනම විසින් නිර්මාණය කල අරමුදලකට එකතු කරන ලද අතර පසුව එම අරමුදල රජයට පරිත්‍යාග කරනු ලැබුවා. කලකට ඉහතදී මෙම මුදල එකතු කර රජයට ලබාදුන්නද  තවමත් එම පෙට් ස්කෑනර් යන්ත්‍රය පිළිකා රෝහලට ලබාදීමට රජය සමත්වී […]

Corruption Economy Latest News Local News Politics

Exclusive : ගල් අඟුරු කෑ බටගොඩ – විතානගේ දූෂිත හවුල යලිත් විදුලියට වැඩේ දෙයි! – බිලියන ගණනක ටෙන්ඩර් මගඩියේ තොරතුරු මෙන්න

කෙටි කලකට ඉහතදී සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කූප්‍රකට ගල් අගුරු වංචාවට සම්බන්ධ වී ශ්‍රේෂ්ඨාධීකරණයේ උදහසට ලක්වූ බී.එම්.එස් බටගොඩ සහ ජී.එස් විතානගේ යන නිලධාරීන් ප්‍රධානීත්වය උසුලනු ලබන ටෙන්ඩර් කමිටුව හරහා ක්‍රියාත්මක වන ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය, මෙගවොට් 350ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය […]

Gossip Latest News Local News Popular

බල්ටි ගසන්නට සැරසෙන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති සෙට් එක

වර්තමාන ආණ්ඩුව මගින් මහජනතාවට නිසි ආකාරයේ ප්‍රතිලාභ නොලැබෙන බව මේ වන විට සමාජය පුරා කතා බහට ලක්වන කරුණක් වී ඇත.මෙම අදහස මේ වන විට රජය තුළ සිටින ඇමති,මැතිවරුන් තුළින්ද හඳුනාගත හැකිය.තත්වය මෙසේ තිබියදී රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු විශේෂ තීන්දුවක් ගැනීමට සඳහා අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවට වාර්තා වේ. […]

Latest News Local News

ඇමති සුකවිහරණයට තවත් පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට.

විසර්ජන පනතේ 6(1) වගන්ති විධිවිදාන යටතේ මැති ඇමතිවරුන්ට අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා මැති ඇමතිවරුන්ගේ නිවාස අලුත්වැඩියාවට අදාල මුදල් ලබාගැනීමට මෙම පරිපුරක  බලාපොරොත්තුවෙයි. ඇගයීමකින් පසුව අදාළ වියදම් ඒකකයන්හි අනුමත අයවැය ඇස්තමේන්තුවල විශේෂයෙන් දක්වා ඇති අවශ්‍යතා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ පසු  ප්‍රතිපාදන සැපයේ  

Latest News Local News Sports

හෙල්ල මෙල්ල කරමින් සිරිලකට පදක්කමක් ගෙනා නදීෂා

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ දිනවල ඉතාමත් උණුසුම් පුවත් වාර්තා වෙමින් පවතින්නේ ක්‍රිකට් නිසාවෙනි.ක්‍රිකට් පිළිබඳව සෑම තැනකම කතා බහ වන වටපිටාවක 22 වන ආසියානූ ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වේ. මේ තරගාවලියේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව ඊයේ පැවැති අතර එම ඉසව්වේදී ශ්‍රී ලංකාවේ නමින් රිදි පදක්කමක් ලියවා ගන්න නදීශා දිල්හානි […]

Latest News Local News

උමා ඔයේ වැඩ නවති යන්ත්‍රයත් එලියට.

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම්  තාවකාලිකව නතර  කරන අතර  උමං මාර්ගයේ  ඇති  විදුම්  යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන්  ඉවත් කිරිමට  පියවර  ගන්නා  බව මහවැලි  සංවර්ධන හා  පරිසර  අමාත්‍යාංශයේ ලේකම්  අනුර  දිසානායක මහතා  පැවසීය. එම යන්ත්‍රය ඉවත්කොට මේ රටට ගැලපෙන  විදුම්ක්‍රමයක් මගින් හානිය අවමකොටගෙන ඉතිරි කිලෝමීටර් පහේ සීමාව කරගෙන යාමට බලාපොරොත්තුවන බව […]

Gossip Latest News Local News Popular

ජුදාස් චරිතයට පන පෙවූ ඇමති ටී.බී අනුකම්පා ලැයිස්තුවට

ලාංකීය දේශපාලනයේ මේ දින වල ඉතාමත් උණුසුම් පුවත් වාර්තා වන සමයක් බවට පත්ව තිබේ.පක්ෂ වශයෙන් ගත් විට සෑම පක්ෂයක්ම තමන්ගේ ඉදිරි සැලසුම් ඉතාමත් සුක්ෂමව මෙහෙයවන කාල පරිච්චේදයක් ලෙස මෙම වකවානුව හඳුනා ගත හැකිය.එවැනි තත්වයක් හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රහස් සාකච්ඡා සඳහා රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක එක්කර නොගැනීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ. මීට […]

Latest News Local News

පිං කැටේට විදින්න ආ අකිලට වැඩ වරදී

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06) මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ ආදායම් සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳ මහා සංඝරත්නය එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළා එසේම සංස්කෘතික අරමුදල පිළිබඳව […]