Foreign Latest News

අජන්ටිනාවේ ජනපති මන්දිරය ඉදිරිපිට කතුන් 120නිරුවත් උන හේතුව මෙන්න (PHOTO)

ආජන්ටිනාවේ Artistic Force of Communicative Shock (FACC) සංවිදානයේ කනතාවන් 120ක් පමණ නිරුවත් වී  එරට ජනපති මැදුර ඉදිරිපිටට පැමිණ උද්ගෝෂණයක් පවත්වා තිබෙනවා. කනත්වටන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වලක්වන ලෙස ඉල්ලා සිටිමින් මොවුන් උද්ගෝෂණය කල අතර  දැනට ආජන්ටිනාව සෑම පැය 24රකට වරක් කනත්වක් මියයනු ලබන රටක් වන අතර මෙම (FACC) සංවිධානයේ කන්තාවන් නිරුවතින් පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ උද්ගොෂණයට අවදානය […]

Latest News Local News

නවක වදය දුන් තිදෙනෙක්ට දැඩි කොන්දේසි මත ඇප

ශාරීරික හා ලිංගික වශයෙන් නවක වදය ලබාදී චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේනව. මෙම සිසුන් කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අදිකරණයට පමුණුවා ඇති අතර පොලිසිය කියා සිටියේ එම සිසුන් තිදෙනා විසින් ශාරීරික සහ ලිංගික වශයෙන් සිසුන් කිහිපදෙනෙකු නවකවදයට ලක්කිරීම නිසා නවක වධය වැළක්වීමේ […]

Latest News Local News

කාලෝගේ කාලය අදින් අවසන්

2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය ඉසිලු මහාචාර්ය කළෝ ෆොන්සේකා මහතාගේ ධූර කාලය අදින් අවසන් වන වෙයි. වෛද්‍ය සභාවේ සභාපතිවරයෙකුගේ ධුර කාලය වසර 05ක් වන අතර කාලෝ ෆොන්සේකා මහතාගේ ධූර කාලය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණු අතර තවත් මාස හයක සේවා දිගුවක පිහිටවිමකට සෞඛ්‍ය අමාත්‍යංශ කටයුතු කලේය.  ඒ අනුව අදින් පසු වෛද්‍ය […]

Latest News Sports

චමරි අතපත්තු නව වාර්තාවක්තබයි

කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (ජුනි 29) පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය. පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වේ. වාර්තා කිහිපයක් බිඳ දමමින් ශ්‍රී ලංකා […]

Gossip Latest News Local News Popular

කෆීර් ජෙට් යානයක් පොල්පිතිගමට කළ හදියක්

අද දිනයේ කුරුණෑගල දිස්ත්‍රිකයේ එක්තරා ප්‍රදේශයක දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.ඒ නිසාවෙන් ප්‍රදේශ කීපයකම ජනතාව දැඩි ලෙස කලබලයට පත්වූ බව දැනගත හැකිවිය.සිද්දිය මෙසේය, පුහුණු වන කෆීර් ජෙට් යානයක් පහළින් පියාසර කිරීමෙන් විශාල ශබ්දයක් ඇති වී තිබේ.මෙම සිද්දිය සිදු වී ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ වන අතර ප්‍රදේශවාසීහු අද (29) දහවල් මේ සිද්දිය නිසා දැඩිසේ කලබලයට පත්වූහ. මොරගොල්ලාගම, […]

Gossip Latest News Local News Popular

ශ්‍රී ලංකාව තවත් යුද්දයකට සැරසීමට සුදානම් ..?

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින මිත්‍රත්වයේ තවත් එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් නැවැත්වීමේ අංගණයක්, සැටලයිට් පහසුකම් මෙන්ම නවීන යුද අවි වලින් සමන්විත,රුසියාවේ නිෂ්පාදනය කරන ගෙපාර්ඩ් 5.1 නවීන යුද නෞකාව ලබාගැනීමට ශ්‍රී ලංකාව රුසියාව සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව රුසියාවේ ස්පුටිනික් පුවත් සේවය පවසනවා.මෙසේ මිලට ගැනීමට සූදානම් වන්නේ ගෙපාර්ඩ් 5.1නැමති නවීන යුද නෞකා […]

Gossip Latest News Local News Popular

මෙන්න අලුත්ම දඩ කොල ගෙවන විදිය

මේ දින වල රට පුරා විරෝදතා හා උද්ගෝෂණ වල කිසිඳු අඩුවක් දක්නට නැත.රට දිගින් දිගටම ගැටලුකාරී තත්වයකට ගමන් කරවමින් විවිද පාර්ශව නොයෙක් නොයෙක් දේ සිදු කරමින් යන පසුබිමක රට පුරා ක්‍රීයාත්මක වන තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී ‍රියදුරන් පීඩා විදින පුවතක් වාර්තා වේ. මෙයට සහනයක් වශයෙන් පොලිසීයද වැඩපිළිවෙලක් […]

Gossip Latest News Local News Popular

ඔබත් මේ වංචාවට අසු උනාද ..? කොළඹ කාක්කන්ගේ තවත් උගුලක් (අසුවෙන්න පෙර කියවන්න)

ශ්‍රී ලංකාව කෙතරම් සුන්දර රටක් වුවත් ඒ සුන්දරත්වය විනාශ කරන මිනිසුන් ඕනෑ තරම් රට තුල දැකගත හැකිය.එයිනුත් ජන ව්‍යවහාරයේ පවතින කියමනක් වන්නේ කොළඹ ආශ්‍රිතව එවැනි මිනිසුන් වැඩි බවයි.එනම් වංචාකාරී ලෙස මුදල් ගරා ගන්නා බොහෝ දෙනෙක් අද සමාජයේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව ජිවත් වීමයි.එහි තවත් එක් වංචාවක් පිළිබඳව තොරතුරු මේ වන විට සමාජ ගත වෙමින් පවතී.එනම් කොළඹ […]

Foreign Latest News

චීන නෞකාව ලොව කළඹයි

සිය යුද යාන්ත්‍රණය නවීකරණය කිරීමේ තවත් පියවරක් තැබූ චීනය සිය රටේදීම නිෂ්පාදනය කරන ලද නව මාදිලියේ යුද නෞකාවක් බදාදා ( ජුනි 28) දියත් කළ බව රාජ්‍ය මාධ්‍ය පැවසීය. චීනය පසුගිය අප්‍රේල් මාසයේදී එරටදී තැනූ ප්‍රථම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද දියත් කළේය. දකුණු චීන මුහුද ආශ්‍රිතව මතුවී එන උණුසුම් තත්ත්වය මධ්‍යයේ එම ප්‍රදේශයේ චීනය […]

Latest News Local News

මුහුණු පොතෙන් හඳුනාගෙන මුදල් ගරන විදේශිකයන්ගෙන් ප්‍රවේසම් වන්න.

ශ්‍රී ලංකාවේ බහුතරයක් බාවිතා කරන සමාජ ජාලයක් වන පෙස්බුක් හරහා ශ්‍රී ලාංකිකයන් රවටා මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳව හෙළි වී තිබෙනවා  මුහුණු පොත මඟින් හඳුනාගන්නා ලද පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගනිමින් මුදල් වංචා කිරීමේ ඡාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇත. මෙසේ මුදල් වංචා කිරිම සම්බන්ධව ලැබුණු පැමිණිලි 15 කට […]