Latest News Local News Politics

රංජිත් සියඹලාපිටිය සහ සුරේන් බටගොඩ එක්ව යහපාලනය ඔළුවෙන් හිටවයි

මෙතෙක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පැවති අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සෘජුව සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීම සදහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ දරන උත්සාහය සියළු යහපාලන හා විගණන මුලධර්ම උල්ලංඝණය  කිරීමක් යැයි දුෂණ විරෝධී පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මේ දක්වා […]

Latest News Local News Politics

අමාත්‍ය ධුරය රැකගැනීමට ලක්ෂ 350 ක් වටිනා කාර් 05 ක් …

සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණදී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයන් ගණනාවකට නවීනතම සුඛෝපභෝගී මෝටර් රථ පරිත්‍යාග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙසේ පරිත්‍යාග කර ඇති වාහන සංඛ්‍යාව පහක් බවද නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. වොල්වෝ වර්ගයේ මෝටර් රථ පහක් මෙසේ ලබාදී ඇති අතර එම […]

Latest News Local News Politics Popular

මැයි දින සැමරීමෙන් පසු මහින්දගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසියි

මැයි දිනයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් වෙන් වෙන්ව දේශපාලනයේ යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථීර වශයෙන් දෙකට වෙන්වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රිපාල […]

Gossip Latest News Local News Politics Popular

මහින්දානන්දගේ මධුසමය මහින්දගේ වියදමෙන්, මහින්දානන්ද – සේනානි පෙම් කතාව පැරණි එකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද(28) යලි විවාහ වන බව අපි ඔබට තොරතුරු හෙළි කළ අතර  දැන් කියන්න යන්නේ ඒ ගැන තවත් තොරතුරකි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විවාහ වන්නේ හිටපු අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතාගේ දියණිය වන සේනානී ජයරත්න සමග වන අතර ඇය මීට පෙර විවහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානයක සමගය. මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා වංචා දූෂණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු […]

Latest News Local News Politics Popular

කුණු වැඩි කරමින් රනිල් කුණු ගොඩට – රනිල්ට ගිය කොළඹ

එළඹෙන මැයි දිනය වෙනුවෙන් සෑම විදුලි කණුවකම එල්ලා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් “දිනන ජනතානවගේ මැයි රැළිය” යන වැකිය සටහන් දැන්වීම් පුවරු කොළඹ කුණුගොඩ වැඩිකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මේ දැන්වීම් පුවරු සැකසීමට යොදාගෙන ඇත්තේ නොදිරන ප්ලාස්ටික් රෙදිබවද පැවසෙන අතර නොදිරන ද්‍රව්‍ය සැරසිළි කටයුතු සඳහා යොදා නොගැනීමටද පසුගියදා වත්මන් රජය කටයුතු කරන බව […]

Latest News Politics

සරත් ෆොන්සේකාට රටේ විනය රැකීමට දුන්නොත් පිස්සේක් වගේ කරයි

රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්‌. බී. දිසානායක  සඳහන් කර තිබෙනවා. මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට […]

Government Latest News Politics

කොළඹ කුණු කරදියානට ගෙනියන්න තහනම් අධිකරණ නියෝගයක්

කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය. මීතොටමුල්ලේ ඇතිවූ ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් කසල මෙටි‍්‍රක් ටොන් 350 ක් පසුගිය 17 වැනිදා සිට 28 දින දක්වා කරදියානට දැමීමට කොළඹ නගරසභාවට ඉඩ දෙන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 17 වැනිදා අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියට නියෝග කළේය. එම නියෝගය තවදුරටත් දීර්ඝ […]

Gossip Politics Popular

දුමින්ද,සේනානි පෙම අවසන්කොට මහිදානන්ද ලගට

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ අද පැවැත්වෙන විවාහය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බොහෝ දෙනෙක් නොඉවසිලිමතව සිටින බව සමාජ ජාල වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සලකා බැලීමේදී පැහැදිලි වනවා. හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක වන සේනානි ජයරත්නය. අමාත්‍ය දුමින්ද දිසානායක සමග විවාහවී සිට දික්කසාදවී අද (28) හිටපු අමාත්‍ය මහිදානන්ද අලුත්ගමගේ සමග විවාහ ගිවිසගනී.

Latest News Local News Politics

සාධාරණත්වය ඉල්ලා අරගල කරන ජනතාව හමුදා නායකයෙකු යොදවා මර්ධනය කළ හැකිද ?

ආණ්ඩුව මර්ධනයේ හස්තය දිගු කරන්නේ නම්, ඒ නිසාම ඇති වන සියළු අනිටු ඵලවිපාකයන්ට ආණ්ඩුව විසින් වගකිවයුතු බවත් මර්ධනකාරී ආණ්ඩුව ගෙදර යැවීම සඳහා වන සටනට කොන්දේසි විරහිතව පනපොවන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන්කොට තිබේ. එම සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයක් එ් බව සඳහන් වේ. එහි […]

Latest News Local News Politics

සියල්ල නැසෙන සුළුය. බලයද දිනෙක ගිලිහෙනු ඇත !

සසර අනියතය. ඒ අනියත සියල්ල අතර බලයද වේ. බලය ඇතිවිට එය වටහා ගැනීමට අසීරු වනු ඇත. බලය ගිලිහී ගිය දින එය පසක් වනු ඇත. සසර සහ බලය පිළිබඳව නිහඬව කියාපාන මෙම ඡායාරූපය අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ගැනුණකි. සසරේ අනියත බව කියාපාමින් මහ නා හිමියෝ අපවත් වූහ. මෙම ඡායාරූපය කියාපාන්නේ සසර […]