Business Corruption Gossip Latest News Politics

බැදුම්කර හොර කැරැල්ල – ජනයුගය ලෙස කල එළි බසී! (Exclusive)

අද(22) දින දිවයිනම ආවරණය වන පරිදි අලවා තිබූ පෝස්ටරයක් සම්බන්ධයෙන් රට තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ. මෙම පෝස්ටරයේ සඳහන්ව තිබෙන්නේ නව යුගයක් වෙනුවෙන් ජන කැරැල්ල ලෙසයි. මේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් අතර නොයකුත් මතවාද ඇතිව තිබෙන අතර ඇතැමුන් මෙය නව දේශපාලනවාදී කැරැල්ලක පෙරනිමිති බවද අදහස් පළකොට තිබේ. අතීත භීෂණකාරී කැරලි වලට මුහුණ දී තිබෙන […]

Corruption Latest News Politics Sports

තිලංග ජාත්‍යන්තර ක්‍රිකට් මහ පුටුව වෙනුවෙන් තරඟය පාවා දෙයි (විශේෂ හෙළිදරව්ව )

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය බංග්ලාදේශයට වාසි වන පරිදි සැලසුම් කර තරඟ පාවා දීමක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා මේ වන විට සූදානමින් සිටින අතර ඒ සඳහා කල මූලික විමසුමකදී ඔහු වෙනුවෙන් ජන්දය […]

Government Politics President

ජනපතිගේ නම විකුණා රාජ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹ සමුළුවක – මිනිස්සු කොට උඩ!

රාජ්‍ය පරිපාලන නිළධාරීන්ගේ රැස්වීමක් සදහා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා උසස් නිළධාරීන් සියලු දෙනා පාහේ මේ වන විට නෙලුම් පොකුන රංග ශාලාව වෙත පිටත්ව ගොස් ඇති බැවින් දෛනික රාජකාරී ඇණහිට තිඛේ. මේ අනුව, විවිධ සේවාවන් සදහා එම කාර්යාල වලට පැමිණෙන පුද්ගලයින්ට එම කාර්යාල වලින් ලැඛෙන පිළිතුර වී ඇත්තේ නිළධාරීන් රැස්වීමකට සහභාගී වී ඇති නිසා වෙනත් දිනයක […]

Politics

ෆොන්සේකාට මඩ ගැසු පළාත් සභා මන්ත්‍රීට වැඩ වරදින ලකුණු.!

  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභූත චෝදනා නගමින් මඩ ගසා එජාපයේ ආසන සංවිධායක තනතුරක් ලබා ගැනීමට උත්සාහ කල ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුට එරෙහිව සරත් ෆොන්සේකා මහතා එජාපයේ ඉහළම බලවතෙකුට සාක්ෂි සහිතව පැමිණිලි කර ඇති බව තොරතුරු වාර්තා වේ. පසුගිය සමයේ එජාපය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ එක්ව කටයුතු කල ඉන්දික බණ්ඩාර […]

Entertainment

අජාසත්ත වූ ගායකයා – කසුන් කල්හාර (Exclusive)

  ප්‍රවීන සංගීතවේදී H.M ජයවර්ධණයන් ආදායම් මාර්ග අවහිර වීම නිසා ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටින බව අපට වාර්තා වෙනවා. ඒ මහතා බරපතළ වකුගඩු රෝගයකින්ද පෙළෙන බව අනාවරණය වී ඇත. කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන ඒ මහතා සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වේ. ඔහු ප්‍රවීන […]