Business Politics

මට සපෝර්ට් කරන්න – මම ඔයාලව බලාගන්නම් – රතන හිමි සයිටම් දෙමව්පියන්ට කියයි…!

පසුගියදා පූජ්‍ය අතුරලියේ රතන හිමි මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපිය සංසදය මුණගැසී තිබේ. එහිදී උන්වහන්සේ ඔවුන්ගේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර කලකට ඉහතදී තමුන්ද පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි මතයක සිටියද අද වන විට එය වෙනස් වී ඇති බවත්, රටක් සංවර්ධනය වීමට නම් පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතිය යුතු බවත් […]

Politics

රතන හිමිගේ මන්ත්‍රීධූරයට තට්ටුවෙන ලකුණු – හෙල උරුම තීරණයට එජාපය එකඟයි! (Exclusive)

පූජ්‍ය අතුරලියේ රතන හිමිට දී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය එජාපය සහ හෙල උරුමය අතර ඇති වූ ගිවිසුමක් ප්‍රකාරව එම පක්ෂයට ලබාදුන් එකක් නිසා එම මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් හෙළ උරුමය ගනු ලබන තීරණයකට එජාපයට එකඟ වීමට සිදුවනු ඇති බවට එජාප කෘත්‍යාධීකාරි මණ්ඩලයේ මතය වී ඇති බව වාර්තා වී තිබේ. මේ අතර තමන් ස්වාධීන යැයි කිසිවිටෙකත් ප්‍රකාශ […]

Gossip Politics Popular

චතුර සේනාරත්න පිස්සෙක් – වික්ටර් අයිවන් (Exclusive Audio)

පසුගියදා දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ජාවක් අතරතුර වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් ලියූ “චෞර රැජින” පොත සම්බන්ධයෙන් පා.ම චතුර සේනාරත්න පළ කල අදහස පිළිබඳව අපි වික්ටර් අයිවන් මහතාගෙන් විමසීමක් සිදුකලා. චෞර රැජින පොත ලිවීම සඳහා තොරතුරු ලබා දුන්නේ තමා බවට චතුර කල විමසුමට වික්ටර් අයිවන් මහතා දැක්වූ ප්‍රතිචාරයට ඔබට පහතින් සවන්දිය හැක.

Politics

බස්නාහිර මහ ඇමති පුටුව වෙනස් වන ලකුණු! (විශේෂ)

බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍යධූරයේ වෙනස්කමක් සිදුකිරීම සඳහා ආණ්ඩුවේ ඉහළම පාර්ශව අතර අභ්‍යන්තර සාකච්ජාවක් ආරම්භ වී ඇති බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. පසුගිය සමය පුරාම වර්තමාන මහඇමතිවරයාගේ ක්‍රියාකලාපය පළාත් සභාව තුල සහ යහපාලන රජය තුල යම් ගැටලු ඇති කිරීමට තුඩුදීම මෙම වෙනස්කම ඇති කිරීමට හේතුව වී තිබේ. වර්තමාන ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය එම ධූරයෙන් […]

Politics President

මහින්දගේ ගෝලයා සංජීව, මෛත‍්‍රීට කියු කතාවෙන් දේශපාලනය කැලඹෙයි..

පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන ලීයූ අතීතාවර්ජනයක් සිය නිල ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුණා එය පහතින්.. “නිකමට වගේ wedding album එක බලද්දි මගෙ හිත ටිකක් මේ photo එක ලග නතර උණා.ඔබතුමා මගෙ අත්දෙක අල්ලගෙන කිව්ව දේ මට තාම මතකයි.”මම ආවෙ පොළොන්නරුවේ ඉදල අද කොළඹ ආවෙ ඔයා නිසාමයි […]