Corruption Murder Politics Popular

ගෝඨාභයගේ අණින් වැලිකඩ රැදවියන් අමුඅමුවේ ඝාතනය කල හැටි මෙන්න!!!

වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම එම සිදුවීම පිළිබඳව කිසිඳු පරික්ෂණයක් සිදු නොවුණි. එම සිදු වීම අතරතුර සිදු වූ ලැයිස්තුගත ඝාතන හා ඊට අමතරව සිරකරුවන් බන්ධනාගාරයෙන් සන්නද්ධ රථ මගින් ආවරණය කොට රැගෙන […]

Business Corruption Politics Popular

රවීගෙයි චතුරිකාගෙයි බිස්නස් “ඩීල්” රට වනසයිද? (Exclusive)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය අතර ඇති සමීප ව්‍යාපාරික සම්බන්ධතාවය හේතුවෙන් ඔහුව මුදල් අමාත්‍යධූරයෙන් නෙරපීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවට අපට තොරතුරු ලැබී ඇත. ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී මෙම ව්‍යාපාර කටයුතු නවත්වා දමන මෙන් චතුරිකා සිරිසේනට ප්‍රකාශ කර තිබුනද ඇය ඒ පිළිබඳව එතරම්ම සැලකිල්ලක් දක්වා නැති බව දැනගන්නට තිබේ. […]

Politics Popular President

ජනපති ආප්ප කෑමට සැරසෙයි! අභයාරාමයේදී යූඇන්පියේ රෙදි ගලවයි!!! (Video)

ඊයේ (25) දිනයේදී නාරාහේම්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල “සැර කතාව” නුදුරේදීම මෙරට සිදුවිය හැකි දැවැන්ත දේශාපලන වෙනස්කමක් පිළිබඳව ඉඟි සපයන බව දේශපාලන විචාරකයෝ පවසති. පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ පැවති බැදුම්කර විවාදයේදී ඒකම ආණ්ඩුවේ දෙපිරිසක් විවිධ මත පළ කිරීම නිසා දෙපිරිසම “නා ගත් බව” ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කලා. අග්‍රාමාත්‍යවරයා විසින් පත්කල […]

Cabinet Gossip Government Latest News Politics Popular President

කැබිනට්ටුවේ මත ගැටුම් උග්‍ර වෙයි! ජනපතිගෙන් රවීට කනේ පාරක්!!! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (24) උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ලොතරයි මිල ඉහළ දැමීම සදහා ඉදිරිපත් කල කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. තමන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට සහභාගී නොවූ බවත් ඒ අතරතුරදී කැබිනට් මණ්ඩලය විසින් ලොතරයි මිල වැඩි නොකිරීමට තීරණය කිරීම යුක්ති සහගත නොවන […]

Corruption Politics

වීරවංශ යලි රිමාන්ඩ්!!!

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ලබන මස 7 වනදා දක්වා අද (24) යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. බන්ධනාගාරයට අයත් වාහනයකින් උදෑසන 9.20ට පමණ මන්ත්‍රිවරයා එහි රැගෙන ආ බවවාර්තා වේ. රජයේ වාහන අවභාවිත කළ බවට මන්ත්‍රිවරයා චෝදනා ලබා සිටිනවා. ඉකුත් 10 වෙනිදා සිට ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

Politics

ඒකාබද්ධයේ 20කගේ ප්‍රජා අයිතිය අහෝසියි! නැවත ජන්දයක් ඉල්ලන්න බෑ!!!

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15-20ත් අතර ප්‍රමාණයකට ඉදිරියේදී ප්‍රජා අයිතිය අහිමි වී මැතිවණවලට තරග කිරීමේ අයිතියද අහිමි වෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි. කුරුණැගලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Corruption Gossip Latest News Politics Popular

අනුර කුමාර දිසානායකට අයර්ලන්තයේ නිවසක්!!! (Exclusive)

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලක් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවති. 2010 වසරේ සරත් ෆොන්සේකාව ජනපති කිරීමේ වෑයමෙදී ජවිපෙට ලැබුනු මුදල් කන්දරාව අනුර තම ගිණුම් වලට බැර කරගත් බවත් 2013 වසරේදී මිලට ගෙන ඇති මෙම නිවස එම මුදල්වල ප්‍රතිපලයක් බවත් තොරතුරු […]

Adult Entertainment Foreign Gossip Sex

මිලියනයක් ආවොත් Porn එකක් දෙන්න හදන Sexy කෙල්ල! (Video)

තමන්ගේ Youtube ගිණුමට මිලියනයක සාමාජිකයින් එක්වුවහොත් තමන් නිරූපණය කරන අසභ්‍ය දර්ශණ අඩංගු ලිංගික චිත්‍රපටයක් නිකුත්කරන බව දන්වමින් තරුණියක් සිය Youtube ගිණුමට වීඩියෝවක් නිකුත් කර තිබේ. 22 හැවරඩි නිනා නර්සිසයින් නමැති තරුණියක් මෙලෙස ලිංගික චිත්‍රපටිය රූගත කිරීමට බලාපොරොත්තු වේ.

Economy Government Investments Politics

INVESTMENTS : “ඇත්ත කියන්න ගිහිල්ලා අපි ඉල්ලන් කනවා” – හරින් (Video)

ආයෝජන පිළිබඳව සත්‍ය තත්වය ජනතාවට ප්‍රකාශ කිරීම නිසා ආණ්ඩුව ඉල්ලන් කන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලා. මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැන් එක් අයෙකු නොව දෙදෙනෙකු වන නිසා යම් යම් මතගැටුම් ඇතිවන බවද ඔහු එහිදි පිළිගත් අතර කුමන බාධක පැමිණියද ආණ්ඩුව කිසිදු ප්‍රශ්ණයකින් තොරව ඉදිරියට යන බවද ඔහු ප්‍රකාශ කලා. ඊයේ (23) දින කොළඹදී […]