Foreign

2031 දී රුසියාව හදට යාමට සැලසුම් කරයි!

2031 වර්ෂයේදී මිනිසුන් සහිතව සිදුකරන පළමු සඳ මෙහෙයුම ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියාව පවසයි. මෙම පර්යේෂණ රුසියානු විද්‍යා ඇකඩමියේ මෙහෙය වීමෙන් සිදුවන බව වාර්තා වේ. මධ්‍යම පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව  2032 වර්ෂයේදී රුසියාව රෝවර් යානාවක් සඳවෙත යැවීමට සැලසුම් කර ඇත. ඒසේම  දෙවන ගගණගාමී කණ්ඩායම රැගත් චන්ද්‍රිකාවක් සඳවෙත යැවීමට තීරණය කර ඇති අතර මෙම කණ්ඩායම […]

Foreign

ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධයකට සැරසෙයි.!

ඉරාන ජනාධිපති හසාන් රව්හානි ඇමරිකාවට කළ අනතුරු ඇඟවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. සුපුරුදු ලෙස ට්විටර් පණිවුඩයක් මගින් ඔහු ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ නැවතත් කිසිදා ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනය නොකරන ලෙසයි. එසේවුවහොත් ඉතිහාසයේ මෙතෙක් කිසිදු රටක් අත්නොදුටු අන්දමේ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියා. ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉරානය සමඟ […]

Foreign Latest News

හොරෙන් ඉතාලි ගිය සහ යන්න ඉන්න ශ්‍රීලාංකීකයින්ට වැඩ වරදී.

ඉතාලියේ  දැනට රැදී සිටින  අනවසර  සංක්‍රමණිකයින්ට සහ  අනවසර  ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට  එරෙහිව දැඩි ක්‍රියාමාර්ග  ගැනීමට  සුදානම් බව  ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය  මත්තේයෝ සැල්විනි  මහතා අවධාරණය කර සිටී. ඉතාලියේ  දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට  ආපසු තම රටවලට යාම සඳහා  ගමන් මළු  සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා පැවසීය. මධ්‍යධරණි මුහුදේ නවතා ඇති අනවසර […]

Foreign Latest News Technology

අඟහරු මත පා තබන පළමුවන මිනිසා කාන්තාවක් විය යුතුයි – නාසා ආයතනය

අඟහරු මත පා තබන පළමුවන මිනිසා කාන්තාවක් විය යුතු බවට නාසා ආයතනයේ ඉහළ පෙළේ විද්‍යාඥයෙකු රේඩියෝ නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුරදී ප්‍රකාශ කර තිබේ. නාසා ආයතනයේ අජටාකාශගාමීන් පුහුණු කිරීමේ අංශ ප්‍රධානී, Allison McIntyre විසින් මෙම අදහස පළ කර තිබේ. විද්‍යාඥයින් පසුගිය දශක කිහිපය පුරාම අඟහරු ගවේශනය පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටින අතර 2025න් පසුව එම සිහිනය […]

Foreign Technology

ලෝක බලවතාගේ “න්‍යෂ්ටික බොත්තම”

පසුගිය දිනක ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවට එරෙහිව කළ එක් ප්‍රකාශයක් නිසා ලෝකය දැඩි ලෙස කතා බහ කරන මාතෘකාවක් කරළියට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයේ සදහන් වුණේ න්‍යෂ්ටික බොත්තම හැම වෙලාවෙම තමන්ගේ මේසයේ තිබෙන බවයි. එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ ඔහු එය ක්‍රියාත්මක කිරීමටද නොපසුබට වන බවය. එම ප්‍රකාශයත් සමඟ බොහෝ […]

Foreign Gossip Politics

හිටපු ජනපතිට ජනප්‍රිය නිළිකගෙන් ලිංගික අතවර චෝදනා.

නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා. එහිදි ඇය විසින් […]

Foreign Latest News

මිනිසාට ගොදුරු වූ යෝධ පිඹුරා

මිනිසෙකු සමඟ කළ සටනකින් පැරදුණු ඉන්දුනීසියාවේ යෝධ පිඹුරෙකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වගා භූමියක පිවිසුම් මාර්ගයක් හරහා සිටිය දී අඩි 26ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර ඇත. එම අවස්ථාවේ දී පිඹුරා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර ගම්වාසීන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව මෙම යෝධ පිඹුරා මරා […]

Foreign Latest News

ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු සහ කියු කතාව

අමෙරිකාවේ හිටපු ජනාධීපති බරක් ඔබාමා හා හැරී කුමරු අතර හමුවක් කැනඩාවෙන් වාර්තා වේ. “ඉන්වික්ටස් ” ක්‍රීඩා උළෙල පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැත්වුණි. එය හැරී කුමරුගේ මූලිකත්වයෙන් පැවැති අතර ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඊට එක්ව සිටි බව වාර්තා වේ. එම අවස්ථාවට සහභාගී වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා, හැරී කුමරු අසලට ගොස් අසුන්ගෙන ඔහු සමග සුහද […]

Foreign Latest News Sports

සංගාගේ අවසන් පළමු ඉනිම ලකුණු 14

සරේ කණ්ඩායම නියෝජනය කරමින් සිය අවසන් පළමු පෙළ තරගය සඳහා ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර ඊයේ (25දා) දිනයේදි ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 14කට දැවී ගියේය. මෙම තරගයෙන් පසුව සංගා පළමු පෙළ තරගවලින්ද විශ්‍රාම ගැනීමට නියමිතය. එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියේ මේ කාර්තුවේදී සංගා සිය රිද්මයේ උපරිමයේම පසුවන අතර ඔහු එහිදී ශතක […]