Government Latest News

රජයේ රෝහල් වලින් බිල්පත් නිකුත් කිරීම ඇරඹෙයි.

රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් වෙත බිල්පතක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත. බිල්පතක් නිකුත් කලද ඒ සදහා මුදල් අය කිරීමක් සිදු නොකරන අතර අදාළ ප්‍රතිකාරවලට රජය විසින් දරන වියදම ගැන දැනුවත් කිරීමට පමණක් බිල්පත් නිකුත් කරන බව රජය සදහන් කර ඇත. රෝගියෙකු විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ලබාගත් ප‍්‍රතිකාර සදහා […]

Government Latest News Local News

අයවැය ඉලක්ක මැතිවරණයද? සංවර්ධනයද?

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගියදා පවසා තිබුණේ පවතින උද්ධමනයට හේතුව මහ බැංකුව යැයි කියාය. එහෙත් උද්ධමනයේ සැබෑ හේතුව පසුගිය කාලයේ පැනැ වූ අධික බදු යැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දී තිබිණ. යහපාලන රජය 2018 අයවැය සම්පාදනය කරමින් සිටින්නේ තීරණාත්මක මංසන්ධියක බව මේ සංවාදයෙන් වුව පැහැදිලිය. අනෙක් අතට […]

Government Latest News Local News

රජයේ සේවකයන්ගේ වැඩ කිරීමේ කාලය 18 වනදා සිට වෙනස් වෙයි

රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ උදෑසන පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙසයි. රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව ප්‍රථමයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ සැළසෙයි. එමෙන්ම ඔවුන් පැමිණි […]

Government Latest News Local News Politics

මන්ත්‍රී කාර්යාල නඩත්තුවට රුපියල් දහතුන් කෝටියක්

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙවන  ලද රුපියල් ලක්ෂයක මාසික දීමනාව සඳහා අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන්  රුපියල් දහතුන් කෝටි හතළිස් හතර ලක්ෂයක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (06) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය. මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂය බැගින් කාර්යාල දීමනා ගෙවීමේදී මන්ත්‍රීවරුන් 225 දෙනා වෙනුවෙන්  මසකට රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක් වැයවේ. ගෙවන ලද එම මුදල් ප්‍රතිපූරය කිරීම […]

Government Latest News Local News Politics Popular

මාස 03න අවසන් කල හැකි බැදුම්කර වංචාවේ පරීක්ෂණ සිදුකර වංචාකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

බැදුම්කර කොමිසම හමුවේ මේ වන විට සියළු චෝදනා සනාතවෙමින් පවතී.කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ සටහන් කරමින් එය දිනෙන් දින කල්යවමින් පරීක්ෂණ නිසි ලෙස සිදු නොකරන්නේ ඇයි. මේවැනි වංචාවක් විධිමත් විගණනයකින් මාස තුනක් ඇතුලත අවසන් කල හැකි නමුත් මේ වන විට වසර දෙකක් […]

Government Latest News Local News Politics

පළාත් සභා ඡන්දය කල් දැමීමට කොමිසම විරුද්ධවෙයි

සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත මේ බව නිල නොවන මට්ටමින් පවසා ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ. සියලූ පළාත් […]

Government Latest News Local News Politics

පුද්ගලික අංශයේදී ලාබයි – රජට ගත්තම පාඩුයි – ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුනයිද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැප්තැම්බර් මාසය වන විට පවත්වාගෙන යාමේ ගැටළු මතුවන බව ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. නව රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගැනිම සදහා ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවැති උත්සවයෙන් අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසී ය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතුව වී […]

Government Latest News Local News

රාජ්‍ය සේවක වාහන බලපත්‍රයේ බදු සහනය ඉහළ නංවයි

රාජ්‍ය සේවකවාහන බලපත්‍රයේ බදු සහනය 50% සිට 65% දක්වා ඉහළ නංවයි! ඇ.එ.ඩො. 25,000ට අඩු සහ ඇ.එ.ඩොලර් 30,000 ට නොවැඩි ලෙස  කාණ්ඩ දෙකක් බලපත්‍ර ලාභියාගේ නමට මුල්ම ලියාපදිංචිය අනිවාර්යයයි පළමු කාණ්ඩයේ වාහන ඕනෑම අවස්ථාවක පැවරීමේ හැකියාව දෙවැනි කාණ්ඩයේ වාහන වසර පහක් යනතුරු පැවරීම නොහැකියි රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවයේ නිරත ජ්‍යෙෂ්ට විධායක මට්ටමේ පරිපාලන, කළමනාකරණ […]

Government Latest News Local News Politics

ආපදා සහන සඳහා ඇ.ඩො.මි 2ක ප්‍රදානයක්

ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 2ක (රු.මි.300ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ඊට අදාළ ගිවිසුම පසුගිය ඊයේ (09දා) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී […]

Government Latest News Local News Politics

පෝෂණවේදීන් ගණන ඉහලට

පෝෂණවේදීන්ගේ ගණන 25 සිට 592 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මේ අනුව පෝෂණවේදය, පශ්චාත් උපාධිය සහිත පෝෂණවේදීන් 567 ක් බඳවාගැනීමට සැලසුම් කර ඇත. පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට හා අනෙකුත් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බවට පෝෂණවේදීන්ගේ සංගමය පෙන්වා දීමෙන් පසු උපාධිය අවසන් කර ඇති 567 දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට බඳවාගැනීමට […]