Economy

දේශපාලන අර්බුද මැද විදේශිකයෝ රුපියල් බිලියන 30 ක ආයෝජන ඉවත් කර ගනිති

පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට ඇති වූ දේශපාලන බල පෙරළියෙන් පසු රුපියල් බිලියන 30 ක් ඉක්මවූ විදෙස් ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් හා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවතට ඇදී ගොස් ඇති බව වාර්තා වේ. මෙම වකවානුව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන විදේශීය ගැනුම් රුපියල් බිලියන 4.9 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 12.5 […]

Economy Latest News

පාඩුව සහ කුරුලු ප්‍රශ්ණ නිසා මත්තලට ආ එකම ගුවන් සේවයත් නවතී.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අදාළ ගුවන් සමාගම රජයෙන් ඉල්ලීමක් කළ බව ය. ගුවන් වාර පැවැත්වෙන දිනකදී මත්තල දක්වා එම […]

Development Economy Local News Politics

මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන තැනට

ජනගහණයට සාපේක්ෂව වැඩිම පිරිසක් මන්දපෝෂනයෙන් පෙළෙන දකුණු ආසියාවේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සකස් කල “ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2017” වාර්තාව සඳහන් කරයි. මෙම ලයිස්තුවේ පළමු රට බවට පත්ව ඇත්තේ ඇෆ්ඝනිස්ථානයයි.

Economy Technology

“බිට්කොයින්” වැනි පරිඝනකගත මුදල් පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්

කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා (16) නිවේදනයක් නිකුත් කළේය. පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් ඩිජිටල් මුදල් යනුවෙන් හැඳින්වෙන මෙම මුදල් පරිගණක කේත ඔස්සේ ක්‍රියාත්මක වන අතර මහ බැංකුවලින් නිකුත් කරන මහජනයා අතර භෞතිකව […]

Corruption Economy Politics

මිලියන 15,000ක් වංචා කරමින් කෙරවළපිටිය බලාගාර ටෙන්ඩරය සැම්සුන්ග් සමාගමට! (Exclusive)

ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය, මෙගවොට් 350ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසුව එහි ඇගයීම් කටයුතු වලදී ඉතා සූක්ෂමව සැලසුම් කල බරපතල ගණයේ වංචාවක් සිදුවෙමින් තිබෙන බව පසුගිය සමයේදී මෙරට ජනමාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්විය. පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා […]

Corruption Economy Latest News Local News Politics

Exclusive : ගල් අඟුරු කෑ බටගොඩ – විතානගේ දූෂිත හවුල යලිත් විදුලියට වැඩේ දෙයි! – බිලියන ගණනක ටෙන්ඩර් මගඩියේ තොරතුරු මෙන්න

කෙටි කලකට ඉහතදී සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කූප්‍රකට ගල් අගුරු වංචාවට සම්බන්ධ වී ශ්‍රේෂ්ඨාධීකරණයේ උදහසට ලක්වූ බී.එම්.එස් බටගොඩ සහ ජී.එස් විතානගේ යන නිලධාරීන් ප්‍රධානීත්වය උසුලනු ලබන ටෙන්ඩර් කමිටුව හරහා ක්‍රියාත්මක වන ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය, මෙගවොට් 350ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය […]

Economy Gossip Local News

ඔබත් Credit Cards භාවිතා කරනවා නම් මෙන්න අලුතෙන්ම වෙන්න යන දේ

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණය කාඩ් පත් (Credit Cards) සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහල දැමීමට වාණිජ බැංකු කිහිපයක් පියවරගෙන ඇත. මෙරට වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණය කාඩ් පත් සඳහා ගෙවිය යුතු පොලි අනුපාතිකය වන්නේ 24% කි. එනමුත් වාණිජ බැංකු කිහිපයක්ම මේ වනවිටත් මාසික ගිණුම් ප්‍රකාශ මගින් සිය ගනුදෙනුකරුවන්ට […]

Economy Gossip Latest News

මෙහෙම ගියොත් තේ බොන එක නවත්තන්න වෙයි වගේ

නව මුදල් අමාත්‍යවරයා පත්වීමත් සමග ජනතාවට එක පිට එක සහන ලබා දෙමින් සිටින වකවානුවක එවැනි තවත් සහනයක් ඊයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.එනම් සීනි මිල ඉහළ දැමීමත් සමඟ තේ කෝප්පයක මිල රුපියල් 20 ක්‌ ලෙසද, කිරි තේ කෝප්පයක මිල රුපියල් 40 ක්‌ ලෙසද ඊයේ (08 දා) සිට ඉහළ දැමූ බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය […]

Economy Gossip

ඇමති මංගල දඩි බිඩියේ කරපු වෙනසින් රට අවමංගල වේවිද …?

පසු ගිය දිනකදී පත් වූ නව මුදල් අමාත්‍යවරයා රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉහල නැංවීම සදහා අවශ්‍ය පිබුරුපත් සකස් කරමින් සිටි.එහි එක් පියවරක් ලෙස රටටම බලපාන නව නීති මාලාවක් හදුන්වා දීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇත.ඒ අනුව මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වේ.මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ […]

Economy Foreign Latest News Politics

රිෂාඩ් චිනේ ප්‍රාන්තයක් කරන්න ඉඩම් දෙන්න සුදානම්

චීන ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට පියවර ගන්නා බව ඇමති රිශාඩ් බදියුදීන් පවසයි. චීන ආයෝජකයින් වෙනුවෙන් විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස චීනයේ ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තයේ ආයෝජකයින් රැසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් ඉල්ලා සිටීමත් සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව ඉල්ලා ඇති අතර […]