Latest News Local News

ගෝඨාභයගේ කේන්දරයේ ගැටලු ගොඩයි… මන්ත්‍රීවරු මියයයි… කටවුට් කඬා වැටේ… රාජයෝග නෑ!!!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟ එම පක්ෂයට සහාය දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මියයාම අසුභ ලකුණක් බව ප්‍රවීණ ජෝතීර්වේදීන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභල ශක්තියක්ව සිටි සාලින්ද දිසානායක මහතා පසුගිය අගෝස්තු මාසයේදී හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගිය අතර පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සදහා […]

Latest News Local News Politics

සජිත්ගේ ජනාධිපතිවරණ සටනත් දිලිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රචාරණ කටයුතු දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතාට අයත් ට්‍රයිඇඩ් ප්‍රචාරණ සමාගමට ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු භාරව ක්‍රියාකරන්නේද ට්‍රයිඇඩ් සමාගමයි. සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු අර්ජුන රාජමහේන්ද්‍රන් සහ […]

Corruption Latest News Local News Popular

රටක් රවටන අශේන් බුද්ධාගමට පහරදී මුස්ලිම් සල්ලි කඩන හැටි (විශේෂ)

තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මේ දිනවල ජනප්‍රියවී සිටිනුයේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමඟ පැවැත්වූ සංවාදයක් හේතුවෙනි. එම සංවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමලිංගිකයින් බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇතිවී තිබේ. මේ අතර අශේන් සේනාරත්න සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන […]

Latest News Local News

ගෝඨාභයට අසාධ්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාට අසාධ්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශයට අයත් “දේශය” වෙබ් අඩවිය වාර්තා කර තිබේ. “හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මාසයක පමණ සිට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේ හෘද රෝගයක් සදහාය.මේ වන විට ඔහුට සැත්කමක් පවා සිදුකරන තිබෙන අතර අද වන විට එය අසාධ්‍ය තත්වයට පැමිණ ඇත.හදවතේ ක්‍රියාකාරිත්වය 40 % දක්වා […]

Local News

කමල් ගුණරත්නගේ හමුදා නීතිය නිසා දරුවෝ පාසල් හැර යයි.

ජනප‍්‍රිය ජාත්‍යන්තර පාසලක පරිපාලන අධ්‍යක්ෂක ධූරය ස`දහා විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා පත් වීමෙන් පසුව, තමන් මහත් සේ පීඩාවට පත්ව සිටින බව එම පාසලේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පවසති. විශේෂයෙන්ම, පාසල් ගාස්තු නිසි වේලාවේ දී ගෙවීමට අසමත් වුවහොත්, පොලීසියේ ඔහුට ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින්, හිටපු හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා, අදාල […]

Local News

මතුබුදු වන සමන්තබද්‍ර හිමිගේ ආශිර්වාදය මහින්දට සහ ගෝඨාභයට (PHOTOS)

  සමන්තබද්‍ර සිරි අරහත් මහා මුනින්ද්‍රයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා සිරි සදහම් ආශ්‍රමයේ පැවති මහා දානමය පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය. එහිදී එම නායකයින් දෙපළට සමන්තබද්‍ර හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය. පසුගිය සමයේ සමන්තබද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ දරුණු විවේචන පැවති අතර මෙම නායක දෙපළගේ ආරාම සම්ප්‍රාප්තිය සමඟ […]

Local News

මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන්

මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ   විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ. මේ වන තෙක් කිසිම සැකකරුවකුට […]

Local News

චතුරිකාට නිල තනතුරක්!

නිල තනතුරක් නොමැතිව චතුරිකා සිරිසේන විසින් රජයේ කටයුතු සඳහා මැදිහත්වීම නීතිවිරෝධී බවට නැෙඟන චෝදනාවලින් බේරීම සඳහා ඇය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත්කිරීමේ සූදානමක් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප‍‍්‍රකාශ කරයි. චතුරිකා සිරිසේන පසුගිය කාලයේදී වස විෂ නැති ගොවිතැනක් පිළිබඳ ජාතික වැඩසටහන්, විෂන් 2030 වැඩසටහන ඇතුළු රජයේ වැඩපිළිවෙළවල කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීම් කළ අතර රාජ්‍ය […]

Latest News Local News Politics

යලිත් උතුරේ LTTE පාලනයක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවෙනවා – එජාප රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් (වීඩියෝ)

තමන් උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත බලවත් කිරීම සදහා දිවිහිමියෙන් කැපවී ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උතුරු පළාතේ පැවති රාජ්‍ය උත්සවයකදී ප්‍රකාශ කලා. තමන් කැපවීමෙන් පත් කරගත් ජනාධිපතිවරයා කිසිදු වැදගම්මකට නැති පුද්ගලයෙකු බවත්, උතුරේ දරුවන්ගේ ආරක්ෂාව ප්‍රශ්ණයක් බවත් ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා. උතුරු පළාත් මහඇමති සීවී විග්නේෂ්වරන්, විදේශ අමාත්‍ය තිලක් […]

Local News

ප්‍රභාකරන්ගේ මරණය “ජාත්‍යන්තර ශෝක දිනයක්” කරන්න උතුරු පළාත සැරසෙයි.

සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ලෝක ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා සිටියාය. අමාත්‍යවරිය මෙලෙස ඉල්ලා ඇත්තේ පෙරේදා (10දා) පැවති 122 වැනි පළාත් සභා සැසි වාරයේදීය. කෙසේ වෙතත් අමාත්‍ය වරියගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් […]